උතුරේ නගර අලංකරනයට සිංහල දෙමළ තරුණයින් පෙරමුණු ගනියි..

December 19, 2019 at 8:03 am | lanka C news
උතුරේ නගර අලංකරනයට සිංහල දෙමළ තරුණයින් පෙරමුණු ගනියි..

උතුරේ සිංහල දෙමළ තරුණ තරුණියන්ද තම ප්‍රදේශයන්ට අවේනික වූ සංස්කෘතික උරුමයන් ගෙනහැර පාමින් නගර අලංකාරනයට දායකත්වය දෙමින් සිටිති.

උතුරේ සිංහල වැසියන් බහුලව ජීවත්වන යාව දිස්ත්‍රීක්කයේ සංහල තරුණ තරුණියන් විසින් ඔවුන්ගේ සංස්කෘතික උරුමයන් විදහාදක්වමින් වව්නියාව නගරයේ බස්නැවත්ම්පල ආදි පොදු ස්ථානයන් විවධ වූ කලාතමක අංගයන් චිත්‍ර මගින් විදහා දැක්වීමට එක්ව සිටිති.

එමෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේද දෙමළ තරුණ තරුණියන් විසින් යාපනය නගරය අලංකාරය සඳහා හින්දු ස්ංස්කෘතිය විදහා දක්වමින් යාපනය නගර මධ්‍ය හා බස් නැවතුම්පල, පොදු වෙළඳ සංකීරණය ආදි ප්‍රදේශයන්හීද බිතු සිතුවමට දායක වී තිබීම විශේෂත්වයක් වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

44,016 Viewers

6 Comments to “උතුරේ නගර අලංකරනයට සිංහල දෙමළ තරුණයින් පෙරමුණු ගනියි..”

  1. Saman says:

    කෝවිල symbol of ltte

    • Angoda Buva says:

      මේ වගේ news එකක් අහනන ලැබීමත් අපිට නම් හරිම සතුටක් ගෙන දෙන්නක්.

      ඒත් මේ saman ල වගේ උන්ට ඒවා උහුල ගන්න බැරිව කුහක කමින් පිපිරෙනව.

      rමේ saman, ruwan, මාතර සුනිල් සිංහල බණ්ඩා,, hava, sathya, Hari, යන නම් වලින් පෙනී සිටින අය UNP මොන්ගලයන් වෙනුවෙන් කඩේ යන උන්ගේ පුක් කොල්ලන් බව තේරුම් ගන්න. ඔහුන් එක එක වේෂයන්ගෙන් පෙනී සිටිමින් පල කරන Comments වලට රැවටෙන්න එපා.

  2. upali says:

    siyalu sri laankika rata wesiyan samagiyen sitiya uthuya.

  3. රටවැසි says:

    කොල්ලනේ කෙල්ලනේ ඔය රූප අඳින අත් , දික් කරලා දකුණේ උන්ගේ අත් අල්ලා පල්ලා .

  4. Sun says:

    Thank you boys for your interest and cooperative actions with an intention of developing the country. Great.

  5. Love nature says:

    Sent all racist tamil politicians to hell…all tamil and Sinhalese get together and live in peace ….ALL RACIST EELAM TAMILS GO BACK TO TAMIL NADU ….We need peace

Main News