උතුරේ නැවතත් යුද්ධයකට උසි ගන්නයි… රෝ ඔත්තුකරුවන් උතුරේ පිරේ…

February 16, 2021 at 9:20 am | lanka C news
උතුරේ නැවතත් යුද්ධයකට උසි ගන්නයි… රෝ ඔත්තුකරුවන් උතුරේ පිරේ…

උතුරේ නැවතත් යුද්ධයක් ඇතිවීමේ ඉහළ අවදානමක් ඇතැයි යාපනය සිවිල් සංවිධාන කේන්දරයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් සඳහන් කරයි.

එම අවදානම පසුපස සිටින්නේ ඉන්දියානු රෝ ඔත්තු සේවය සහ දෙමළ ජාතික සන්ධානය බව ද ඔහු පැවසීය.

යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයේද රෝ ඔත්තුකරුවන්ගෙන් පිරී ගොස් ඇතැයිද ඔහු කියා සිටී.

විග්නේශ්වරන් සහ පොන්නම්බලම්ට උදව් ආධාර කරන්නේ ද ඉන්දීය රෝ සංවිධානය බවද ඔහු පවසයි.

නමුත් උතුරේ දෙමළ ජනතාව නැවත යුද්ධයක් බලාපොරොත්තු නැති නමුත් ඔවුන් මෙම සිදුවීම් නිසා බයෙන් ජීවත් වන බව ද ඔහු කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

67,537 views

22 Comments to “උතුරේ නැවතත් යුද්ධයකට උසි ගන්නයි… රෝ ඔත්තුකරුවන් උතුරේ පිරේ…”

  1. kamal says:

    Sinhalese must understand difference between TNA and Barathiya Janatha party.
    TNA is a raciest party, but Bharathiya janatha party about mindfulness and King asoka heritage. If you are blindly against Bharthiya Janatha party but don’t against cruel and cunning egoistic TNA and its formulation. But I say Bharthiya janatha party better than Muslim congress also. I don’t mind giving permission to barathiya janatha party to formulate mindfulness and eradicate cruelty of tamils and tamil speaking Muslims and Christians those who are against mindfulness.

  2. Goadabayya says:

    Yuddhayak Nathnam Rata Beraganna Veerayek indala Motada ? Nadda Sidharthan.?

    • 😢😂😂.. says:

      චමුදිත් කියන්නේ යූටියුබ් එකක් හදාගෙන ඩොලර් උපයන සිංහ වෙස්ගත්ත කොටියෙක්…!
      රටට සේවයක් කෙරෙන කිසිම දෙයක් නොකියන ගෑණිගෙ චීත්තය ඇඳගෙන කාගෙ හරි ඕපදූපයක් කතාකරන එකෙක්…. 😢😂😂..

      • කුඹුක්කණ් says:

        කෝ ඇරපං පුතේ කට, මසුරං ටිකක් දාන්න
        සහතික ඇත්ත

  3. HUKARIS says:

    What ever it is , India is our mortal enemy for over thousands of years. If there is a war our forces should consider TNA , and other separatists as all terrorists and do the needfull.

  4. Saleem says:

    Tamil separatist terrorism is necessary to keep the Buddhist racist at their toes. It is the absence of such a threat encouraged the racist to turn their ugly snout towards peace loving Lankan Muslims during the past decade. Now racist would realize how good and helpful Lankan Muslims and the Arab and Muslim countries are towards this country.

  5. Anurudha says:

    අපේ එවුන් අයි මේ නිතරම ඉන්දියාව අයියණ්ඩි කියා කියා මැරෙන්න යන්නේ.මුන් එදා කලෙත් බොරුව.අද කරන්නෙත් බොරුව එක නොදන්නා අපේ ගොං හරක් තවම සළකන්නේ අයියණ්ඩි කියා සිතා ගේන .කොහෝමත් නද්දිකඩාල් සුද්ද පවිත්‍ර කර තියා ගතහොත් හොඳයි නේද?

  6. වගකිවයුත්තන්ට පවරා ඇති භාරදුර වගකිමයි..! says:

    ‘අරුන් සිද්ධාර්ථන්’ අපේ ඵකෙක්..!
    රැකගැනීම අප සැමගේම අත්හල නොහැකි අතපසුවිය නොහැකි පරම වගකීමක්..
    මොහු පවසන සෑම වචනයකම ඇත්තේ “පාදඩ ඉන්දියාව” විසින් ඉතිහාසය පුරාවටම ග්‍රී ලංකාවට කරන්නාවු යුධමය කෙනෙහිලිකම්වල අල්පමාත්‍රයකි, , විඡය, මිහිඳු , වැනි සංස්කෘතික ආක්‍රමණ , ආර්ථික ආක්‍රමන,මනුශ්‍ය ඝාථන කියා පාන්නේ ලංකාව කෙරෙහි වන්නාවු ඇට මිදුඵ වලට කාවැදුනු වෙෙරයයි. ඹවුන් පිටුපස සිටින බ්‍රිතාන්‍ය, අමෙරිකාව,කැනඩාව, ඇතුථ යුරෝපය.. කිසිදා නිමාවක් නොදකින ඉතිහාස ගත වෙෙරය ..!
    අපහට අත්නොහලහැකි ඡාතික ආරකෂාව පිළිබද පුරාවෘතයයි.!
    ශ්‍රවෙන්ද්‍රට වීරසේකරට අනෙත් වගකිවයුත්තන්ට පවරා ඇති භාරදුර වගකිමයි..!

  7. Boris says:

    It’s too late you fools, India has already set its foot very firmly in SL. No rulers – present & past – had the guts to say enough. Now paying a heavy price for their power hungry attitude. Better find a diplomatic solution. Challenging India…. Not even in the most distant dream! Now the govt. is feeling the heat…what can we do? Watch as spectators…

  8. Buwa says:

    India secretly planning to destroy Sri Lanka. They are trying to make the island one of their colonies and destroy Buddhism…they are trying to do this by hook or by crook.

Main News