උතුරේ නැවතත් යුද්ධයකට උසි ගන්නයි… රෝ ඔත්තුකරුවන් උතුරේ පිරේ…

February 16, 2021 at 9:20 am | lanka C news
උතුරේ නැවතත් යුද්ධයකට උසි ගන්නයි… රෝ ඔත්තුකරුවන් උතුරේ පිරේ…

උතුරේ නැවතත් යුද්ධයක් ඇතිවීමේ ඉහළ අවදානමක් ඇතැයි යාපනය සිවිල් සංවිධාන කේන්දරයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් සඳහන් කරයි.

එම අවදානම පසුපස සිටින්නේ ඉන්දියානු රෝ ඔත්තු සේවය සහ දෙමළ ජාතික සන්ධානය බව ද ඔහු පැවසීය.

යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයේද රෝ ඔත්තුකරුවන්ගෙන් පිරී ගොස් ඇතැයිද ඔහු කියා සිටී.

විග්නේශ්වරන් සහ පොන්නම්බලම්ට උදව් ආධාර කරන්නේ ද ඉන්දීය රෝ සංවිධානය බවද ඔහු පවසයි.

නමුත් උතුරේ දෙමළ ජනතාව නැවත යුද්ධයක් බලාපොරොත්තු නැති නමුත් ඔවුන් මෙම සිදුවීම් නිසා බයෙන් ජීවත් වන බව ද ඔහු කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

67,565 views

22 Comments to “උතුරේ නැවතත් යුද්ධයකට උසි ගන්නයි… රෝ ඔත්තුකරුවන් උතුරේ පිරේ…”

  1. SL says:

    පක්ෂ, විපක්ෂ සියලු දෙනා ට අවබෝධ වියයුතුයි ජාතියක් වශයෙන් රට සමගිව සිටින තාක් හැමෝටම දේශපාලනේ කරන්න පුළුවන් බවත් නැති වුනොත් ඇමෙරිකාව, ඉන්දියාව , යුරෝපය කැස කවන බෙදීම හරහා රට නැවත වියවුලකට යන බව.

    ආත්මාර්ථය පමණක් මුල්කරගෙන රට ගැන කැක්කුම නැතිව යන ගමන නිසා සහ සෑහෙන මුදල් ප්‍රමාණයක් යෙදවීම හරහා ඔබත් නොදනිම රෝ ,CIA ගොදුරක් විය හැක.

    • gamaya says:

      රටේ සිටින පක්ෂ එකමුතු වීමෙන් විදේශ කුමන්ත්රණ ඇතිවීම වැලක් විය නොහැක. රජයක් ලෙස සබුධිකව අන්තර්ජාතික සම්බන්ධතා කළමනාකරණය කල යුතුය. එයට ඒ පිලිබඳ දැනීමක් ඇති පුද්ගලයන් පත් කලයුතුය. දැන් ඇත්තේ විදේශ ප්‍රතිපතිය තුල පිස්සු කෙලින්න යාම නිසා සහ අධිමානසිකත්ව තත්වයන් නිසා අහක යන නයි ඇඟේ දමාගන කෑවෝ…. කෑවෝ කියනවා වගේ වැඩකි.

  2. Indiawata owne kohomahari Jaffna, Yalpanam demala ahinsaka minissu rawattala thawa yuddayak, War, ekak genalla, Lankawa ehenpitinma vinasha karanda. Ekata thamai, Indiawe Janatha pakshaya, Nelum Malen chandakarana pakshaya, Yalpanam, Uthure inna Vigneswaran, Sumanthiran, Ponnambalam kiyana ponna, LTTE minimaruwo allagana, Indiawe Janatha paksaya Uthure deshapalana pakshayak pihitawala, Nelum Mal lakunin, Rajapaksalage Phottuwata thawa pipenda denne nathiwa ehemema parawela yanda dei.

  3. Sun says:

    Dear friends, you are a good thinker and a real politician to in power in a critical and dirty state of politics round the world. All these developed are looking for ways to generate problems in the communities. They want to sell some arms. that is business for them. Their heads are pollute wit such mentalities. They talk of rights but inside is bubbling with hatred. Most of these people cannot sleep well due to this mentality. Their heads are corrupted and cannot see the reality of the world.

  4. Sun says:

    Dear friends, you are a good thinker and a real politician to be in power in a critical and dirty state of politics round the world. All these developed nations are looking for ways to generate problems in the communities. They want to sell some arms. that is business for them. Their heads are polluted with such mentalities. They talk of rights but inside is bubbling with hatred. Most of these people cannot sleep well due to this mentality. Their heads are corrupted and cannot see the reality of the world. That is the type of democracy in the world today.

  5. Hudson says:

    Rata rakina weeraya awe yuddhe nawathath awussanna thamai. wawagena kama.

  6. GU-VP SAKKILI API says:

    Twinkle twinkle little star,

    How I wonder what you are.

    Up above the world so high,

    Like a diamond in the sky.

    Twinkle twinkle little star,

    How I wonder what you are.

  7. Batta says:

    Indians never expected to Develop the Island Nations….This is bit of Truth….If BJP need to open a party in Sri Lankan ground politics….Phottuwa need to open party in Indian to start new projects to make toilets for poor Indians

  8. ගමේ වෙදා says:

    මෙම ඔත්තුකරුවන් මරා දැමිය යුතුයි

  9. රටවැසි says:

    නිශාන්ත ඇමති තුමා හොරේන්ම ඉංදියානු බුබුලක් නිර්මාණය කරලා වගේ . නැත්තන් ඉතිං පිට රටකින් එන්න විදිහක් නැහැනේ . ඒ බුබුලෙනුත් ලොකු ගානක් ලැබෙයි වගේ .

  10. Theeraka says:

    All past and present politicians including Rajapaksa clan will end up Srilanka after making it a province of the imperial India.

Main News