උතුරේ ප‍්‍රභාකරන් සැමරුවාට කිසිම ප‍්‍රශ්නයක් නෑ..- ෆොන්සේකා

May 17, 2017 at 10:49 pm | lanka C news
උතුරේ ප‍්‍රභාකරන් සැමරුවාට කිසිම ප‍්‍රශ්නයක් නෑ..- ෆොන්සේකා

කොටි නායක ප‍්‍රභාකරන් සැමරුවාට ප‍්‍රශ්ණයක් නැතැයි හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

මිය ගිය කොටි සැමරුවා කියා ජාතික ආරක්‍ෂාවට කිසිම ප‍්‍රශ්නයක් වෙන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.

ප‍්‍රභාකරන් මරා දමන ලද දිනයට සමගාමීව උතුරු පළාතේ සිදු කරන කොටි සැමරුම් පිලිබදව අදහස් පල කරමින් ඔහු මේ බව කීය.

117 views
Main News