උතුරේ මහ හර්තාලයක්.. කඩ වසයි.. බස් නවතී.. – අතහිත දෙමල සන්ධානයෙන්

October 25, 2016 at 12:00 pm | lanka C news
උතුරේ මහ හර්තාලයක්.. කඩ වසයි.. බස් නවතී.. – අතහිත දෙමල සන්ධානයෙන්

යාපන සරසවියේ සිසුන් දෙදෙනෙක් ඝාතනයට විරෝධය පා උතුරේ නගර කිහිපයකම හර්තාල් විරෝධතා පැවැත්වෙයි.

යාපනය ඇතුළු බොහෝ නගරවල සියළු වෙලද සැල් වසා දමා ඇති අතර පොදු ප‍්‍රවාහන සේවාද නතර කර දමා ඇත.

මෙම විරෝධතා සදහා දේශපාලන පක්‍ෂ හයක් සහයෝගය දක්වන්නේ යයි දෙමළ ජාතික සන්දාන උතුරු පළාත් සභා මන්ත්‍රී එන්.කේ. සිවාජලිංගම් පවසයි.

අදාල සිසුන්න්ගේ මරණය රාජ්‍ය ත්‍රස්තවාදයඛ් ලෙසද මන්ත‍්‍රිවරයා කියා සිටී.

16,072 Viewers

5 Comments to “උතුරේ මහ හර්තාලයක්.. කඩ වසයි.. බස් නවතී.. – අතහිත දෙමල සන්ධානයෙන්”

  1. ExUNPer says:

    Dear President Sirisena, and his gang of puppies,
    Are you all hiding!
    One command of Gots can silence Jaffna.
    But none of you have that courage and ability,
    All what you can do is harassing war heroes, harassing maha sanga, arresting elephants, harassing opposition parliamentarians, …all that kind of shameful acts!
    On the other hand you are heavily favouring the northern racist leaders, and supporting their divisive attempts.
    None of you ever displayed an iota of statementship. Most of you are mere jokers.
    So, please come out of that dirty world where you are hiding with poor hateful thoughts and become humans. I wish you all a lot of courage to learnt the truth and serve the country.
    Save Jaffna. Help northern people. Arrest dirty racist leaders.

  2. angoda pissaa says:

    nidi wadina aarakshaka amathita saha lekamta bambu gahaganna kiyaa obalaage satana idiriyata geniyanna.jayawewaa.

  3. SARA says:

    BAN TNA TERRORIST PARTY immediately

  4. SARADEIL says:

    සිවාජලිංගම් ත්‍රස්තවාදියා වහාම අත් අඩංගුවට ගන්න මොහුගේ ප්‍රජා අයිතිය තහනම් කර තමිල් නාඩුවට පිටමං කරනු
    සිංහලයෙනි මේ කල්ලතොනින් අපේ රටින් එලවා දැමිමට කාලය ඇත

  5. CAT says:

    යහපාලනය මොකද්ද මේ රාජ්‍ය ත්‍රස්තවාදය ? කැලේ මාරු වුනත් කොටින්ගේ පුල්ලි මාරු නොවේ …සිරිසේන-රනිල් තේරුනාද කොටින්ගේ හැටි
    පහු පහු වෙනකොට කොහු කොහු වෙන්න ප්‍රථමයෙන් මේ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාකරනු TNA ත්‍රස්තවාදී පක්ෂය තහනම් කර මහා ඇමති විග්නේශ්වරන් වහාම ඉවත් කරනු .. මොවුන් අපේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් අනතුරක් …..කළු කොටින්ට දුන් නිදහස් දැන් හොදද ? බලයට තන්හාවේ මුදලට තමන්ගේ වාසියට අපේ රට ජාතිය ත්‍රස්තවාදීන්ට වඩා නොදෙන්න
    සිරිසේන -රනිල් දැන්වත් ත්‍රස්තවාදීන්ගේ අදහස් තේරුම් ගන්න අපේ රට විනාශනොකර යහපාලනය විසුරුවා හැර දේශපාලනයෙන් සමු ගන්න

Main News