උතුරේ වන්නාන්තර රැකුනේ ප්රභාකරන් නිසා..- ජනාධිපති
March 22, 2019 at 3:23 am | lanka C news
ලංකාවේ වනාන්තර ඝනත්වය භූමි ප්රමාණයෙන් 28%ක් බවත් ඉන් වැඩි ප්රමාණය ඇත්තේ උතුරු පලාතේ බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
එසේ උතුරු පලාතේ වනාන්තර වැඩි වන්නට හේතුව කොටි නායක වේලූපිල්ලේ ප්රභාකරන් විසින් තම ගරිල්ලා යුද්දයට උවමනා කල නිසා වනාන්තර රැුක ගැනීම බවත් එය ප්රභාකරන් විසින් කල එකම හොද ක්රියාව බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අරලගංවිල ප්රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.
මේකා ඒපාර සුමන්තිරන් වත් අගමැති කරන්ඩද දන්නේ නැ යන්නේ !!
muta pissu
In Japan it’s 67% ,We do not have town plans,People like Badiyudeen are the worst threat to this country.Why can’t we learn from others!.We need a national policy on forest protection and implemented it soon .I do not see if there is a one at the moment
In Japan it’s 67% and all the mountain greens are protected by the gvt.That ensures the clean water at any time of the year ,We do not have town plans, no plan to protect the water streams, no plan on plastics,etc..People like Badiyudeen are the worst threat to this country.Why can’t we learn from others !.We need a national policy on forest protection and implemented it soon .I do not see if there is a one at the moment
අපරාදෙ මහින්ද මැතිඳු විදේස ගතවුණු වෙලාවෙ කඩුව වනල වනල ,පෙති ගහල ,එල්ලලා,යුද්දේ ඉවර කලේ.
ඒ පිරිබ මත්තයව තියාගත්තනම් මෙලහකට මුළු හෙළ දිවම වනයක් නේද තුමෝ???????.
ඔබ හරි. දරුණුම අපරාධය කරල තියෙන්නෙ මේ මනුස්සයා.
මෙයා රැකුනෙත් එයා නිසාම තමයි. දෙමළ ඩයස්පෝරාවේ නිර්මාතෘ උන්නැහේනේ.
නිදසුනකට මේ මිනීමරුවා ගේ නම ගත්ත එක වැරදියි