උතුරේ සැමරුවේ කොටි නොව යුද්දයෙන් මියගිය ජනතාවයි.. මහින්ද රාජපක්‍ෂ ඒ ගැන අවබෝදයක් නැති මිනිහෙක්..

May 23, 2018 at 2:10 pm | lanka C news
උතුරේ සැමරුවේ කොටි නොව යුද්දයෙන් මියගිය ජනතාවයි.. මහින්ද රාජපක්‍ෂ ඒ ගැන අවබෝදයක් නැති මිනිහෙක්..

පසුගිය දිනවල උතුරේ සමරනු ලැබුවේ යුද්දයේදී මිය ගිය ජනතාව යයි ඔවුන් සදහන් කර ඇතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් සැමරූ බවක් හෝ එල්ටීටීඊ කොඩිය එසවීමක් හෝ දක්නට නොලැබුනු නිසා සිවිල් ජනතාව වෙනුවෙන් වූ සැමරුමක් යයි රජය සැලකූ බවද ඔහු සදහන් කරයි.

‘මහින්ද රාජපක්‍ෂට කොහෙද ඕව තේරෙන්නෙ. එයා අවබෝදයක් තිබෙන මිනිහෙක්ද’ යයිද ඔහු කියා සිටියේය.

126 views

26 Comments to “උතුරේ සැමරුවේ කොටි නොව යුද්දයෙන් මියගිය ජනතාවයි.. මහින්ද රාජපක්‍ෂ ඒ ගැන අවබෝදයක් නැති මිනිහෙක්..”

  1. Rate ekek says:

    මහින්ද මහත්තයා නොහිටින්න මු සිකුරිට් ඔඅයිසි කාරයෙක්

  2. Gamini Abaya says:

    Portuguese expatriate do not forget the past.

Main News