උතුරේ සැමරුවේ කොටි නොව යුද්දයෙන් මියගිය ජනතාවයි.. මහින්ද රාජපක්ෂ ඒ ගැන අවබෝදයක් නැති මිනිහෙක්..
May 23, 2018 at 2:10 pm | lanka C news
පසුගිය දිනවල උතුරේ සමරනු ලැබුවේ යුද්දයේදී මිය ගිය ජනතාව යයි ඔවුන් සදහන් කර ඇතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
එල්ටීටීඊ ත්රස්තවාදීන් සැමරූ බවක් හෝ එල්ටීටීඊ කොඩිය එසවීමක් හෝ දක්නට නොලැබුනු නිසා සිවිල් ජනතාව වෙනුවෙන් වූ සැමරුමක් යයි රජය සැලකූ බවද ඔහු සදහන් කරයි.
‘මහින්ද රාජපක්ෂට කොහෙද ඕව තේරෙන්නෙ. එයා අවබෝදයක් තිබෙන මිනිහෙක්ද’ යයිද ඔහු කියා සිටියේය.
මහින්ද මහත්තයා නොහිටින්න මු සිකුරිට් ඔඅයිසි කාරයෙක්
Portuguese expatriate do not forget the past.