උතුරේ සැමරුවේ කොටි නොව යුද්දයෙන් මියගිය ජනතාවයි.. මහින්ද රාජපක්ෂ ඒ ගැන අවබෝදයක් නැති මිනිහෙක්..
May 23, 2018 at 2:10 pm | lanka C news
පසුගිය දිනවල උතුරේ සමරනු ලැබුවේ යුද්දයේදී මිය ගිය ජනතාව යයි ඔවුන් සදහන් කර ඇතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
එල්ටීටීඊ ත්රස්තවාදීන් සැමරූ බවක් හෝ එල්ටීටීඊ කොඩිය එසවීමක් හෝ දක්නට නොලැබුනු නිසා සිවිල් ජනතාව වෙනුවෙන් වූ සැමරුමක් යයි රජය සැලකූ බවද ඔහු සදහන් කරයි.
‘මහින්ද රාජපක්ෂට කොහෙද ඕව තේරෙන්නෙ. එයා අවබෝදයක් තිබෙන මිනිහෙක්ද’ යයිද ඔහු කියා සිටියේය.
වෙල් විදානෙ මේ කියන්නෙ සාමනය ජනතාව යුද්දෙන් මෑරිලා තියනවා කියන එකනෙ. එතකොට සිවාජි ලින්ගම් කියන එකයි මෙයා කියන එකයි දෙකම එකයිනෙ.
LASANTHA LANGA LANGA ENAWA.
උතුරු මහ ඇමැති කීවේ දෙමළ සංහාරයක් සිදු වූ බව යි. ඒ කතා ඇත්තද?
The whole nation saw through the various media , how some people in the North commemorated the May 19 th. yes,yes you all turn a blind eye to those matters just as the UNP governments did in the initial stages of the terrorism for the sake of minority votes. They should have easily nipped in the bud , but for the sake of personal gains allowed it to grow to a huge tree , there by claiming the lives of tens of thousands of innocent civilians and lives of over29000 military personnel, in addition to the several thousand forces people putting permanently to beds as cripples , maim persons etc. The people in this country see that you all have taken and being taken steps which threatens the National defense and sovereignty of the country. What you want is to stay in power, whatever a disastrous situation country would encounter again in the future.
ඒකත් හරියට අනුර කුමාරගේ කතාව වගේනේ. උතුරේ සමරනු ලැබුවේ යුද්දයේදී මිය ගිය ජනතාව. හැබැයි උන් කොටි තමයි. එච්චරයි.
Kalaveddo kaleta wela hitapang.
kala guna danne nathi sarpaya…………………….
Who will try to out do your master ?? Read the bible. It can never happen.
*උතුරේ සමරන්නෙ කොටි නෙමෙයි යුද්දෙන් මැරිච්ච ජනතාව,
*මැරුවෙ අපේ ළමයි,
*මේ වැස්සෙන් රටම අනාථ උනත් පාලකයා ධර්මිෂ්ඨ නිසයි වහින්නෙ,
*මහින්ද යුද්දෙ ඉවර කලේ නැහැ,යුද්දෙ ඉවර වෙනකොට මහින්ද ජනාධිපති,
*තනිවම යුද්දෙ කල එකා යුද්ධ කරල තියෙන්නෙ ජනතාව එක්ක,
*හමුදාව දිවි පුදල මරල දාල තියෙන්නෙ දත් දොස්තරගෙ ළමයි,
*වැස්සෙන් ජනතාව අනාථ උනේ සිරිසේනගෙ ධර්මිෂ්ඨ කමටයි,වාසනාවටයි,
*යුද්ධෙන් දිනන්නේ එක්කෝ කොටිි නැත්නම් අපි,ඒකට මහින්ද පලි නැහැ,ලපය සතේ උඩ දාල මූණයි පොල්ලයි දෙකම ඉල්ලනව.
MAHINDA JANADIPATHI THUMA
MENISUNTA SATHUN GE
NAM KIYALA NIGARU KALE NAHA.
KALA WADDAN TATH NIGARU I
OBATA A NAMA KEWAHAMA.
MAHINDA TA THERUWAN SARANI.
මහින්ද පිරිමියෙක්. මු ගෑනියෙක්. ලින්පදඩික්කම් කතා කියනවා. වල විදානේ.
Sarath, balapiya meka
https://www.youtube.com/watch?v=NXz2UdUwu9c
Mu nam buruwek