උතුරේ හර්තාල්… බස් ගමනාගමනය අඩපණයි.. ජනජීවිතයට බාධා…
January 11, 2021 at 12:40 pm | lanka C news
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා අද (11) උතුරු පලාත පුරා හර් තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කොට තිබුණි.
දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම හර් තාලය සංවිධානය කොට තිබුණි.
මේ අනුව උතුරේ වව්නියාව , මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි වෙළඳසැල් සියල්ලක්ම වසා වෙළෙඳ සංගම් විසින් හර් තාල් ව්‍යාපාරයට සහයොග්ය ලබා දී තිබුණි.
ඊට අමතරව උතුරේ පෞද්ගලික බස් සංගම් විසින්ද හර් තලයට සහය ලබා දෙමින් උතුරු පලාත තුල ධාවනය වන බස් රථ ගමනාගමනයෙන් වැලකී සිටි අතර උතුරු පලාතෙන් පිටත ධාවනය වන බස් රථ පමණක් ධාවනය කිරීමට පියවර ගෙන තිබුණි.
උතුරේ වෙළඳසැල් සහ බස් ගමනාගමනය නොවීම හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයට බාධා සිදු වූ අතර බස් රථ ගමනාගමනය නොවීම හේතුවෙන් පාසල් ළමුන්ද පීඩාවන්ට පත් වූහ.
උතුරේ ක්‍රියාත්මක හර්තාලයට සහයෝගය දුන් පිරිස් කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතියක් වූ යුද සැමරුම් ස්මාරකය ඉවත් කිරීම දැඩි අසාධාරණයක් බැවින් වහාම අදාල යුද ස්මාරකය නැවත ඉදිකිරීමට බලධාරීන් පියවර ගත යුතු බවටය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කොළඹ තිබෙන මුන්ගෙ යාපන දෙමල කඩ වර්ජනය කරපල්ලා සිංහල මිනිස්සුනේ.
හා… වෙන මූතුත් කරන්න ඕනෙ නම් ගෑණි අතේ පණිවිඩයක් එවපං.,,
තොපි වීරයො වගේ කියවනකොට අන්න ආපහු මුල්ගල තියලා ස්මාරකය හදන්න..,
ඕක ඉස්සෙල්ලා කියහං බොලාගේ නායකයන්ට ,තමන්ගේ ඉලෙක්ශන් කැම්පේන් රන් කරන්න හම්බ ,දෙමළ සල්ලී පාවිච්චි කරපුවා උන්ට ආපහු දීලා උබලා වගේ මීහරක්ට ආදර්ශයක් දෙන්න කියහං, ඔය ගජමිතුරු ගැන්සියේ ඉන්න බහුතරය හම්බ ,ද්‍රවිඩ හාදයො , උබලා මෙහෙ මිනිමරාගන්න දගලනවා. ඇන්දෙන එක නවත්තපං.
න්ට මේ හර්තාලය දිගටම කරගෙන යන්න කියන්න කවදා හෝ එහි අවසානයක් තිබෙවීනේ. මොකද එයින් වන්නේ මුන්ගේම එවුන්ටයි එදිනෙදා ජනජිවිතවලට බදා ඇතිවන්නේ.අනෙක කෙසේවත් මුන්ට යටත් වියයුතු නැහැ මුන්ව මෙහෙයවන්නේ මුන්ගේ මහා එවුන් වන සුමන්තිරන් සහා සුවජිලිංගම් විග්නේස්වාරම් සහ අනෙකුත් අළුයට ඇවිලෙන ගිනිපුළිගු විෂබිජයි. ..මුන්ට නන්දිකඩාල් යුගය හදවතට හොඳින් දැනෙන්නේ ඉඩහැරිය යුතුයි.ඉදිකටුවෙන් කඩන්න තිබෙන දෙය පොරවෙන් කඩන්න ඉඩතබන්න එපා.මේවා තමයි සමාජ විෂබීජ මුන්ගේ පිටුපස අර ජවිපාවෝ.සහා SJB වහල්ලු ටිකත් සිටිනවා ඒකාන්තයි. මෙවැනි ඉස්රමාරක දැකීමෙන් මුන්ගේ මතුපරම්පරාවත් දැකීමෙන් වෙන්න වයිර වපුරන එක පමණයි.අනෙක එවුන්වත් හදා ගැනීමට නොහැකිවනවා. එමනිසා එවැනිදෙවල් වහාම සුනුවිසුණු කළයුතුමයි.
ඔව් බං අපි එහෙම කරල ආතල් එකක් ගමු.අපි ඉස්සර්ත එහෙම කලානෙ.
උතුරේ ජාතිවාදී දේශපාලකයින්ට නොරැවටෙනු …අවස්ථාවාදී දමිළ ත්‍රස්තවාදී දේශපාලකයින් නෙරපා දමා සමගියෙන් ජිවත් වීමට දමිළ ජනතාව දැන්වත් උත්සාහ කල යුතුයි ..මිනීමරු ත්‍රස්තවාදය පැතිරවූ LTTE ත්‍රස්තවාදය සදහා කුමකටද ස්මාරක ? ඒ බව තේරුම් ගනිව් මිනිසුනේ …අහිංසක දමිළ ළමයිගේ කරේ බෝම්බ බැද මිනිස් බෝම්බ ලෙස යොදා ගෙන මෙලෙච්චේද ත්රස්තවාදිකම් කල මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදය සිහිකරන්නේ කුමක් සදහාද ?
දැන්වත් ඇස් ඇරපල්ලා …සමගියෙන් ජිවත් වෙයව් දමිළ මිනිසුනේ
owne 83 jathialaya JR pappage mara athal.
83 The racist Tamils in the North were responsible for the racist incidents. The IGP at that time was a Tamil. Why did he support such incidents at that time? It is also a subterfuge of LTTE terrorism .It is a mistake to blame the Sinhalese people
උතුරේ සියලුම නගර/ ගම් / වැවු පැරණි සිංහළ නම් නැවත බාවිතා කල යුතුය.
මෙම දෙමළ නම් බාවිතා කිරීමෙන් (උතුර) ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට වැටහීමට ඉඩ ඇත. වහාම මෙය වෙනස් කල යුතුය
උතුරේ ද්‍රවිඩ ජනතාව ,නැගෙනහිර මුස්ලිම් ජනතාව සහ දකුනේ බහුතර සිංහල ජනතාව , දැනගන්න ඔනේ , එක එක නාඩගං කාරයො කාලෙන් කාලෙට ඇවිල්ලා , තමුන්ව කොටවන්න ,බේදබින්න කරන්න නොයෙක් උප්පරවැට්ටි යොදනවා , සංයමයෙන් කටයුතු කොට ජාතීන් කොටවන මේ පොදු සතුරා හදුනාගන්න . දේශප්‍රේමීන් නමින් එන ද්‍රවිඩ ,මුස්ලිම් සහ සිංහල අන්තවාදය පරාජය කල හැක්කේ අප ජාතීන්ගේ එකමුතුවෙන් මිස බේදබින්නවී නොවේ , මේ අන්තවාදීන්ට කෙටවීමෙන් තොර පැවැත්මක් නොමැත ,තමන්ගේ පෞද්ගලික උවමනාවන් , ජාත්‍යාලය ලෙසට හුවා දක්වා ,දශක ගනනාවක් රට ආපස්සට ගෙන යන්න මේ දරන උත්සාහය පරාජය කල යුත්තේ ,සිංහල ,ද්‍රවිඩ ,මුස්ලිම් සහ කතොලික වන අප අපමය. සර්පයා හදුනාගෙන , අවේගශීලී නොවී , ඉතා සංයමයෙන් කටයුතු කරන්න. දේශපාලන න්‍යාය පත්රවලට අහුවී , ශ්‍රී ලාංකීය ජාතිය වලපල්ලට නොයවන්න !
🙏 ස්තූතියි !
Well said !
The Govt. of SL cannot allow a Memorial Statue of LTTE, a banned terrorist movements party, to be erected in a Govt. institute like the Jaffna uni. The motive behind this memorial statue of LTTE is to tell all future Jaffna Uni students that LTTE is the Guardian of the Tamil people and come together to fight for our freedom with Arms. The SL Govt. cannot allow this, and cannot allow the country to be divided into two. There is no any Memorial Statue of Gotabaya, the man who won the criminal and devastating meaning less War for SL.
ආ දුංකොල වවන්න ආපු ශ්‍රමිකයො නේද මේ කෑගහන්නෙ
දුංකොල දෙමල්ලුන්ට දැන් ස්මාර්කයක් ලොකුවෙලා
නැතුව නැතුව,…යහපාලන කාලේ හිටපු දුර්වල පාලකයෝ ත්රස්තවාදීන්ගේ රුකඩ වූ නිසා උතුරේ ත්රස්තවාදීන් සිතන්නේ අපේ සිංහල පාලකයෝ උන්ට අවශ්‍ය පරිදි නටවන්න පුළුවන් කියලා ….මෙලෙච්චේද ත්රස්තවාදීයා පිරපාකරන් නන්දිකඩාල් වල බල්ලෙක් වගේ මියගිය හැටි අමතක වෙලා ..දුම්කොළ වතුවල වැඩට ආපු ඉන්දියානු වහලුන්ට අවශ්‍ය පරිදි අපේ රටේ ත්‍රස්තවාදය පැතිරිය නොහැක ..ඒ බව තේරුම් ගනිව්