උතුර නැගෙනහිරට යුද්දය ගෙනාවේ මහින්ද-ගෝටාභයයි.. ජීවිත දේපල විනාශ කලා.. ඒ ජනතාවට වන්දි ගෙවිය යුතුයි..

June 29, 2020 at 2:10 pm | lanka C news
උතුර නැගෙනහිරට යුද්දය ගෙනාවේ මහින්ද-ගෝටාභයයි.. ජීවිත දේපල විනාශ කලා.. ඒ ජනතාවට වන්දි ගෙවිය යුතුයි..

යුද්ධය උතුරට රැගෙන එන ලද පිරිස මේ වන විට රටේ බලය ලබාගෙන ඇති නිසා යුද්ධයෙන් හානියට පත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශ යළි සංවර්ධනය කිරීමේ වගකීම ඇත්තේද එම රජයට බව හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය 27 වැනිදා කිළිනොච්චියේ දී පැවසුවාය.

මහ මැතිවරණයට තරග කරන ඇය තම ජයග‍්‍රහණය සඳහා කිළිනොච්චියේ සංවිධානය කෙරුණු ජන හමුවකදී මේ බව කියා සිටියාය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළ කාලවකවානුවේ දී උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට යුද්ධය ගෙන ආ බවත්, ඒ හේතුවෙන් එම පළාත්වල වැසියන්ගේ ජීවිත හා දෙපළ විශාල වශයෙන් විනාශ වී ගිය බවත් විජයකලා මහේෂ්වරන් මහත්මිය මෙහිදී සඳහන් කළාය.

මෙසේ විනාශ වී ගිය ජනතාවට අයත් දේපළ සඳහා වන්දි ගෙවීමක් තවමත් නිසි ලෙස සිදු නොවූ බව කී ඇය උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය ද යුද්ධය නිසා විශාල වශයෙන් පසුබෑමකට ලක්වූ බව ද කියා සිටියාය.

මේ නිසා ජනතාවගේ යහපත ගැන සිතා උතුරු නැගෙනහිර පළාත් වත්මන් රජය විසින් සංවර්ධනය කර ජනතාවට සහන ලබාදිය යුතු බවත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කිළිනොච්චියේදී පැවසුවාය.

දිනසේන රතුගමගේ
– divaina

330 views

57 Comments to “උතුර නැගෙනහිරට යුද්දය ගෙනාවේ මහින්ද-ගෝටාභයයි.. ජීවිත දේපල විනාශ කලා.. ඒ ජනතාවට වන්දි ගෙවිය යුතුයි..”

  1. රටවැසි says:

    ඉවසීම කියන්නේ මේකටද . නොකල දේවල් ගෙනහැර පාමින් මේ තරම් අවලාද , උපහාස , අපහාස , කඩප්පුලි කතා , ……………. කොනක් පොටක් නැතිව කියද්දී , උන්ටම දිනුම දෙමින් , උන්වම රැක බලා ගැනීම ?????? වගේ වගක් නැතිව කරුණාවම දැක්වීම ??????

  2. Kaliya says:

    යුද්ධය කෙරැවෙි මහින්ද ගෝඨා නොමෙයි චමිපික රණවකයි පෝන්සේකයි ඒ දේනගෙන් ඉල්ලගනින් පර බැල්ලි මෙිකිට නඩුවක් තිබ්බා නේද කොටි ආපහු නැගිටින්න ඔනා කියලා ඒක ඉක්මණට අහලා ඉවරකරන්න ගරු අධිකරණය විසින්

    • Boo says:

      නියම උත්තරේ, ඇයි අර චන්ද්‍රකා කියල ගෑනු කෙනෙක් කියලා තිබුනේ යුද්දේ 3/4ක් ඉවර කලේ එයා කියලා. මං හිතන්නේ එයාගෙනුත් වන්දි ටිකක් ඉල්ලගන්න පුළුවන් වෙයි.

  3. Seetha says:

    Anith palaath walata yudde genalla karapu vinasetath wandi gewala hitapan kala.

  4. Puncha says:

    Langadi porak hamuune nedda thadiyama araganna. Mekita mol anaruwa.

  5. sena says:

    එතකොට ප්‍රභාකරන් ගෙනාවේ සාමයද උඹත් ලැස්තිවේලා හිටපන් උඹලාට සාමය ගෙනාපු ප්‍රභාකරන් ගාවට යන්න

  6. වි ජීවනී කලා ඩාලින් ලා ;;;;;;කම්පා නොවන්න ::::වන්දි දෙන්න හනික 2කේ 2කේ පොල්ලත් රැගෙන එන්නෙමි%%%%%#

Main News