උතුර නැගෙනහිරට යුද්දය ගෙනාවේ මහින්ද-ගෝටාභයයි.. ජීවිත දේපල විනාශ කලා.. ඒ ජනතාවට වන්දි ගෙවිය යුතුයි..

June 29, 2020 at 2:10 pm | lanka C news
උතුර නැගෙනහිරට යුද්දය ගෙනාවේ මහින්ද-ගෝටාභයයි.. ජීවිත දේපල විනාශ කලා.. ඒ ජනතාවට වන්දි ගෙවිය යුතුයි..

යුද්ධය උතුරට රැගෙන එන ලද පිරිස මේ වන විට රටේ බලය ලබාගෙන ඇති නිසා යුද්ධයෙන් හානියට පත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශ යළි සංවර්ධනය කිරීමේ වගකීම ඇත්තේද එම රජයට බව හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය 27 වැනිදා කිළිනොච්චියේ දී පැවසුවාය.

මහ මැතිවරණයට තරග කරන ඇය තම ජයග‍්‍රහණය සඳහා කිළිනොච්චියේ සංවිධානය කෙරුණු ජන හමුවකදී මේ බව කියා සිටියාය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළ කාලවකවානුවේ දී උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට යුද්ධය ගෙන ආ බවත්, ඒ හේතුවෙන් එම පළාත්වල වැසියන්ගේ ජීවිත හා දෙපළ විශාල වශයෙන් විනාශ වී ගිය බවත් විජයකලා මහේෂ්වරන් මහත්මිය මෙහිදී සඳහන් කළාය.

මෙසේ විනාශ වී ගිය ජනතාවට අයත් දේපළ සඳහා වන්දි ගෙවීමක් තවමත් නිසි ලෙස සිදු නොවූ බව කී ඇය උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය ද යුද්ධය නිසා විශාල වශයෙන් පසුබෑමකට ලක්වූ බව ද කියා සිටියාය.

මේ නිසා ජනතාවගේ යහපත ගැන සිතා උතුරු නැගෙනහිර පළාත් වත්මන් රජය විසින් සංවර්ධනය කර ජනතාවට සහන ලබාදිය යුතු බවත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කිළිනොච්චියේදී පැවසුවාය.

දිනසේන රතුගමගේ
– divaina

393 views

57 Comments to “උතුර නැගෙනහිරට යුද්දය ගෙනාවේ මහින්ද-ගෝටාභයයි.. ජීවිත දේපල විනාශ කලා.. ඒ ජනතාවට වන්දි ගෙවිය යුතුයි..”

  1. Gorilla says:

    ඊට කලින් කක්කුස්සි හොදන්න, කුලී වැඩට මෙහෙ ආව දෙමලු යුද්දකරල රට විනාශකලාට වන්දිගෙවල හිටින්න ඔනේ.

  2. sinhale le says:

    සුද්දෝ උතුරේ දුම්කොල ගස් වලට වතුර දාන්න ගෙනාපු මේ දෙමළ වහලුන් නැවත දකුණු ඉන්දියාවට පැටවිය යුතුය දැන් සුද්දෝ අපේ රටේ නැති නිසා මෙය ඉක්මනින් ඉටු කල යුතුය

  3. sinhale le says:

    උතුරේ සිංහලයන්

    ප්‍රභාකරන් විසින් 1970 අග සහ 1980 මුල උතුරේ සිංහලයන් පලවා හරින විට එහි අඩු තරමින් සිංහල ස්ථිර පදිංචිකරුවෝ 50,000 තරමවත් සිටි බවට එහි එකල ජිවත් වූ වැසියෝ පවසත්. යාපනයේ පමණක් සිංහලයෝ 30,000 ස්ථිර පදිංචි කරුවන් ලෙස සිටි බවට කියති. නමුත් අද දකුණු වවුනියාව සහ වවුනියාව දිස්ත්‍රික්කයේ නැගෙනහිරට වෙන්නට ඇති බෝගස්වැව, වෙහෙරතැන්න, නන්දිමිත්‍රගම, නාමල්ගම, වැලිඔය, හැලඹවැව, ජනකපුර වැනි ප්‍රදේශ අත්හල පසු, වවුනියාවෙන් ඔබ්බට, උතුරු පළාතේ ස්ථිරව ජිවත්වන මුළු සිංහලය ගහණය 500ක් වත් නැති තරම්ය. රජය වහාම මේ අයට ඒ ඉඩම් ලබාදී නැවත පදිංච කල යුතුය.

  4. බාලසිංහම් says:

    හා එහෙනං ඡන්දෙ දීල බලයට පත්කරන්න . එතකොට ඔය ඉල්ලීම් ගැන සලකා බලන්නම්

  5. අරුණ කුමාර දසානායක. says:

    වැඩක් නෑ.විජේ. අතෑරල දාමු. ඒක නෙවි මං ඔයාට ෆුල් ලව්.

    • Chinthana says:

      Is there a half love too? What is the difference between Full love & Half love?

    • OBSERVER says:

      You or your people cannot turn the actual facts upside down. While you all were ruling your areas by yourselves through local bodies,it was your terrorist leaders who initiated terrorism by killing your people ( and your politicians)
      and also murdering thousands of innocient civillians by suicidal boombings in public transports,highways ,in government buildings etc. ,in addition to killing inhumanly the innocient border villagers. As a results of those provocations by your terrorists,your people also may have had to undergo severe difficulties ,just as thousands of people of other communities ,mainly Sinhala people. Your racialism
      is clearly evident from the fact that hundreds of Sinhala people ,who had lived for decades in the Northern and Eastern provinces ( several were murdered) prior to the Prabhakaren’s
      terrorism, still unable to be resettled.

  6. FoolishLankan says:

    Give her jonny batta or clemo, their big man’s own product??

  7. Thilak says:

    Mekita matanam hukanna herikitai.ape ballata kiyala hukawanna hethenawa patta wesita

  8. Gini says:

    So Prabhakaren was the prime minister.

  9. bombili says:

    Appa Sira’s jim bit !

    Sira’s cock up !

  10. MD says:

    ඇත්තද?ඵහෙනම් පොඩ්ඩක් වන්දිය කීයක් විතර ගෙවන්න ඕනද කියලා ඉක්මනින් කියලා ඵවන්න පුළුවන්ද?ඔයාට කරදරයක්ද දන්නේ නැහැ?🐂🐃🐂🐃

Main News