උතුර නැගෙනහිරට ස්වයං පාලනයක් විගේනේෂ්වරන් ඉල්ලයි..

June 27, 2020 at 5:30 pm | lanka C news
උතුර නැගෙනහිරට ස්වයං පාලනයක් විගේනේෂ්වරන් ඉල්ලයි..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික තේමාව වන්නේ උතුරු නැගෙනහිර සඳහා ස්වයං පාලනයක් ලබා ගැනීම බව උතුරු පළාත් හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

තනියම නැගී සිටිමට ජනතාව හුරු කළ යුතු යැයි ද පැවසූ ඔහු උතුරු නැගෙනහිර ජනතාවට ඒ පිළිබඳව වටහා දීමට තම ප්‍රතිපත්තිවල දී පියවර ගන්නා බවත් පැවසීය.

තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන සතියේ එළි දක්වන බව ද ඔහු කියා සිටියේය.

විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති පක්ෂය වන්නේ තමිල් මක්කල් දේශීය කුට්ටනි පක්ෂයයි.

368 views

43 Comments to “උතුර නැගෙනහිරට ස්වයං පාලනයක් විගේනේෂ්වරන් ඉල්ලයි..”

  1. nim says:

    සදා ස්වය0 වින්දනේ තමා

  2. MD says:

    ලංකාවේ ජාතෘන්තර මුහුදු සීමාවෙන් ඵහා උතුරට නැගෙනහිරට වෙන්නට මොනවා හරි කලා පයක් හදාගෙන අපිට පව් නොදී අපේ මව් බිමෙන් තොලොංචි වෙලා ගියාට අපේ කිසිම අකමැත්තක් නෑ විගී.

  3. Saman says:

    These tamil hindu territories never give up. They think with the help of India, they can get it done. Not with our president my friend.

  4. ගොං ටොය්යා says:

    හරි හරි wigනේස්වරන් පූක උස්සලා අල්ලපන්
    රන්ගොන්ජා පිටිපස්සෙන් ඇවිල්ලා ස්වයන් පාලනය සහ වින්දනය දෙකම දෙයි

  5. sena says:

    .තොට දෙන්නම් ස්වයං වින්දනයක්

Main News