උතුර නැගෙනහිර එක් කර ස්වං තීරණ අයිතිය ඕනෑ..- උතුර සභාවේ යෝජනාව සම්මතයි..

March 15, 2017 at 6:48 pm | lanka C news
උතුර නැගෙනහිර එක් කර ස්වං තීරණ අයිතිය  ඕනෑ..- උතුර සභාවේ යෝජනාව සම්මතයි..

උතුර සහ නැගෙනහිර දෙපළාත් එක් කරමින් දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය ලබා දිය යුතු යයි යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කර ගෙන ඇත.

දෙමල සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද අතර ඊට විරෝධය දක්වා ඇත්තේ පළාත් සභාවේ විපක්‍ෂ නායක එස්. නවරාජා හා සිංහල මන්ත්‍රීවරුන් දෙදෙනා පමණි.

44 views
Main News