උතුර-නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමට මින්මතු ඉඩ දෙන්නේ නෑ..- TNA

May 6, 2018 at 9:20 am | lanka C news
උතුර-නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමට මින්මතු ඉඩ දෙන්නේ නෑ..- TNA

උතුරු නැගෙනහිර බෞද්ධ විහාර ඉදිකිරීමට මුළුමනින්ම විරෝධය දක්‌වන බව ද්‍රවිඩ සන්ධානය රජයට දැනුම් දී ඇත.

2011 සිට ද්‍රවිඩ සන්ධානය සිය විරෝධය පළ කර ඇති බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ප්‍රකාශ කර තිබේ.

ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දක්‌වන්නේ මින්මතු උතුරු නැගෙනහිර බෞද්ධ විහාර සහ ස්‌ථාන ඉදිකිරීමට ඉඩ නොදෙන බවයි.

උතුරේ බෞද්ධ විහාර ඉදිකිරීම ගැන ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිගංම්ද විරෝධය දක්‌වා ඇත. මෙයට පෙර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ නාගදීපයට ගොස්‌ නාගදීප විහාරස්‌ථානය පරීක්‌ෂාවට ලක්‌ කර තිබිණි.

– දිවයින

62 views

22 Comments to “උතුර-නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමට මින්මතු ඉඩ දෙන්නේ නෑ..- TNA”

  1. Asaranaya says:

    දකුනේ කොවිල් ගැන උඹකියන්නේ මොකද සුමන්තිරන් පරයෝ, මට අහුවුනොත් තොගේ අම්මට අහවල් එක තමයි

  2. බෙර හඬ says:

    What about the Tamil Buddhists?This is the high time they should make a voice. One Tamil extremist cannot take decisions like this. He should know that the “nature never forgives” phrase .
    You will reap what you saw.

  3. ExUNPer says:

    This is 100% unacceptable racist remark !
    What would happen if southern people react in the same way ?
    Is that what he intend to do ?
    Is this “ Sanhindiyawa “ ?
    What would our president say ? What would he do ?
    Is he hiding ?

  4. Sampath says:

    Oita wadiya dewal ellagena thamai prabakaran awe antimata mokada une me rata thama hoda editara sinhala kollo ennawa kiyala mataka tiyaganin paraya

  5. BT says:

    Vehera Vihara Kiyala Atawagena Karana Business Sumanthiran Dannawa Ape Sinhalayata Wediya..
    Oya Kotinnma Kiyannae Pansal “Kada” Arinna Epa Kiyala.

Main News