උතුර-නැගෙනහිර මහා හර්තාලයක්.. කොටි සැමරුම් කැඩුවාට විරෝධය..

January 10, 2021 at 9:20 am | lanka C news
උතුර-නැගෙනහිර මහා හර්තාලයක්.. කොටි සැමරුම් කැඩුවාට විරෝධය..

හෙට දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත් දෙකේ පූර්ණ හර්තාලයක් පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය ඇතූළු එම පළාත් නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ ඒකමතික තීරණයත් ගෙන තිබේ.

යාපනය විශ්වවිද්‍යාලය ඉදිකර තිබූ සමරු ස්මාරකයක් කඩා බිඳ දැමීමට විරෝධය පළ කරමින් මෙම හර්තාලය පැවැත්වීමට නියමිතය.

කිලිනොච්චියේදී පවත්වන ලද මාධ්‍ය හමුවේ එම පක්ෂ විසින් මෙම තීරණය දැනුම් දී ඇත.

අදාළ ස්මාරකය කඩා දැමීමට විරුද්ධව ආරම්භ කර ඇති උපවාසය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

20,765 views

18 Comments to “උතුර-නැගෙනහිර මහා හර්තාලයක්.. කොටි සැමරුම් කැඩුවාට විරෝධය..”

  1. රවටන්නා says:

    උඩින් මුස්ලිම්…යටින් දෙමළ….මේ ව්‍යාජ දේශප්‍රේමී ආණ්ඩුවට යන එන මං නෑ. සිංහලයන් රැවටුවා වගේ දෙමළ – මුස්ලිම් ජනතාව රැවටිය නොහැකි බව කවදා බැසිල් තේරුම් ගනීවිද?

  2. ජනජය says:

    ඔය දෙමළ ජාතික අටමගලය දෙමළ ජනතාව වෙනුවෙන් එදා මෙදා තුර කරනවනං කරල තියෙන්නෙ හර්තාල විතරයි 🤣🤣!!..වැස්සක් ආවත් සුනාමියක් ආවත් අනෙක් හැම මගුලකටම අපේ හමුදාවේ කොල්ලො ටික දුවන්න ඕනෙ..!!

    • ත්‍රීවීල් says:

      ජනජය,, ඔබ වැනි අදහස් ඇති මන්ද මානසිකයින් සිටිනතාක් අන්තවාදීන්ට රජ මගුල්.

      • kkuruwita says:

        ජනජය, සමහරුනට තිත්ත වුනත් ඔබ කියන්නේ සත්‍යක් බව ජනතාව දනී. ඔය කියන උතුරේ දේශපාලකයෝ උතුර දියුණුකරන්න කරපු දෙයක් නැති බව කවුරුත් දන්න කරුණක්. හැම දාම කලේ ජාතිවාදයෙන් ජනතාව අවුස්සල උන් පාර්ලිමේන්තු ගිහින් උන් සැපවින්ද එක විතරයි . උන්ගෙ ලමයි ඉගෙන ගන්නෙත් පිට රට.

  3. Oya LTTE karayo, rajaye depalawalata haniyak karanne naththam, oya ona dawasak, Awuruddak wunath kamak heha, ohe Upawase karapuwawe.

  4. දබ්බා says:

    උතුරු – නැගෙනහිර හර්තාල් කලාම, කරදර වෙන්නේ දෙමල, මුස්ලිම් මිනිස්සුන්ටමනේ. ඉතින් කරපියව්. අපිට මොකද..

  5. sumudu says:

    Terrorist’s backed activities cannot entertain. Need to wipe out from this country

    • SALMAL says:

      Terrorism has no religion, terrorists have no religion and they are friends of no religion…Terrorism can go anywhere where there is not strong government, or government that cannot control its hinterlands.
      ARREST ALL THE RACIST EELAM TNA MEMBERS AND SEND THEM TO JAIL

  6. Osmand says:

    ඉන්දියාවේ විදේශ ඇමති ඇවිත් උපදෙස් දුන්නේ ඕක කඩන්න තමයි. අපට නොවෙයි ඉන්දියාවට එය තර්ජනයක්ලු.

    • Alapaluwa says:

      මේක සම්පුර්ණයෙන්ම දෙමල දේශපාලකයින්ගේ වාසි තකා විශේෂයෙන්  විග්නේෂවරම්.ශිවාජි,සුමන්තිරන්,සහා අනෙකුත් පටු දේශපාලකයින්ගේ කුට අරමුණවල් ඉෂ්ට කරගැනීමේ ප්‍රධානම එහේතුව මත පවත්වන්න ගන්නා උත්සාහයකි. .මෙයට ආරක්ෂක බලධාරීන්ගේ කාර්ය වන්නේ එවකට සිටිය වේළුපිල්ලේගේ නාඩයට වූ ඉරණම හොදින් පහදාදීමයි මේ බලු නගුටන්ට ..අනෙක් කරුණනම් මේලාහකටත්  අර ගොබ්බ පැඩ් සජියා ඇතුළු පිරිසක් එතනට දැනටමත් යාමට සිටිනවා වියයුතුයි මෙයින් ඔවුන්ගේ අරමුණවල්  ඉටුකරගන්න. මේ මොංගල් පෑඩ් සජියාගේ සහා හොර නඩයේ කාර්ය භාර්යනම් සැම තත්පරයකම බලන්නේ මොකක්ක්ද ඔවුනට ලැබෙන මාතෘකාව කියා ඒ අනුව පිටපතක් සකස් කරගන්න අර තුන පමණක් තබාගෙන සිටින ජවිපාවෝත් සමග.දැන් ඇති ගරු ගොටභය මහත්මයාණෙනි ඔබ කියනවාසේ එදා සිටිය නන්දසේන ගොටභය ආරක්ෂක ඇමතිතුමා කාලේ ගත්  දැඩි තීරණ ගැනීමේ අවශ්‍යය තාවය රටට බෙහේවින් ඉස්මතුවී ඇති අවදියකයි අපි අද සිටින්නේ එය මේ යාපනයේ විශ්වවිද්‍යාලය ඉස්මරකය සම්බන්දවම ඇතිවූ ප්‍රශ්නය පමණක් නොවේ රටේ අභියන්තරයේ ඇති සියලුම අභියෝගවලට පිළිතුරු වශයෙනි. ඉතින් අපි බලා සිටිනවා ඔබගේ මේ එඩිතර  ක්‍රියාව රටේම සුබසිද්දිය තකා කවදද,කොතනින්ද, පටන් ගන්නේ කියා.ඒ වගේම ගන්නා පියවරවල් කුමක්ද කියාත්!! 

    • CAT says:

      LTTE Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoint….Send these terrorist tamil idiot to hell

  7. ක්‍රිමිනල් says:

    “දේශපාලන විසම්මුතිකත්වයත් ඒකාධිපතිත්වයත් විසින් ආගමික අන්තවාදය අවුළුවනු ලැබේ.”
    -බෙනාසීර් බූතෝ.
    අන්තවාදය පැතිරීම ,උඩගෙඩි දීම හෝ වක්‍රව එය නිර්මාණය කිරීම බෙලහීනයන්ගේ ලක්ශණයකි , තමන්ගේ පැවැත්ම හෝ ගිලිහීයන ප්‍රතිරූපයන් ගොඩ නැංවාගැනීමට තතනන අබව්‍ය ,මායාකාරී පුහුචින්තකයන්ගේ එකම ආයුධය බවට පත්ව ඇත.සිංහල ,ද්‍රවිඩ ,මුස්ලිම් ,කතොලික හා වෙනත් ජනරාශී මෙවන් අබව්‍ය කරුණුකාරානා හොදින් අවබෝධ කොට ගත යුතුව ඇත. බෙදීමෙන් වන්නේ සියළුම ජාතීන් විනාශ වී , යම්කිසි සාපරාධී පිරිසක් විසින් තමන්ගේ පෞද්ගලික අරමුණු මුදුන්පත් කරගැනීම පමනෙකී. රටේ පුරවැසියා ඉතා ඉවසීමෙන් කටයුතු කල යුතු අවස්ථාවකි.

    • ක්‍රිමිනල් ජෙප්පාට චුට්ටක් රිදී ඇත…..කටපත්ත අදිනා සමාජවාදයේ…මේකාගේ සනුහරේඋන් ගෑවිලාවත් නැතිබව මේකා දන්නේ නැත. ..මක් නිසාද මුන්ගේ මොල හෝදා ඇත්තේ..මුන්වම ටයර් මත යැවූ වුන් බව …කවදාවත් මොවුන් දැනගත් නැති නිසාවෙනි.

  8. sana says:

    kada sappu okkoma wakala maasa 6 k harthal karapalla…apita paanda balanna…

  9. mali says:

    you can not have LTTE monuments inside the university .it is a government property and it is not a LTTE or TNA property.So the governmnet has all the power and authority to remove LTTE monuments erected in government property as LTTE is terrorist organisation.

  10. Lankaputha says:

    Breaking to build a bigger and Better one..

Main News