උතුර-නැගෙනහිර දෙමල නිජබිමක් යයි ඇමරිකානු කොංග‍්‍රසය පිළිගනී….

June 3, 2021 at 6:26 am | lanka C news
උතුර-නැගෙනහිර දෙමල නිජබිමක් යයි ඇමරිකානු කොංග‍්‍රසය පිළිගනී….

උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජබිමක් ලෙස ඇමරිකානු කොංග‍්‍රසය පිළිගෙන ඇත.

කොංග‍්‍රස් සභාවට ඉදිරිපත් වූ ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාවක් මගින් මෙම පිළිගැනීම සිදුවී තිබේ.

මෙය මෙතෙක් සිදුනොවූ ශී‍්‍ර ලංකාවට විරුද්ධ බරපතළ කි‍්‍රයාවක් බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

මෙම යෝජනාව සෙනෙට් කමිටුව වෙත ඉදිරිපත්වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
– divaina

57,990 views

59 Comments to “උතුර-නැගෙනහිර දෙමල නිජබිමක් යයි ඇමරිකානු කොංග‍්‍රසය පිළිගනී….”

  1. Kosala Ambegoda says:

    මුළු ඇමෙරිකාවම රතු ඉන්දියන් වරුන්ගේ නිජබිමක් බව අපිත් පිලිගන්නවා

    • Sinha le says:

      දකුණු ඉන්දියානු සම්බවයක් ඇති කමලාගේ වැඩක්ද ? දෙමල ඩයස් පෝරාවේ උගුලක්ද ? චීනෙට කොලබ වරය නගරය බදු දුන් නිසාද ?ආණ්ඩුව එයට විරුද්ධව නීතිමය ඉමය පියවර නොගන්නේ මන්ද ?

  2. FoolishLankan says:

    What about UK, boris will also accept the same as per their election promises??
    We have to make big noice and reject this kind of decisions taken by other countries??

  3. Saleem says:

    පලස්තීනයෙන් කොටසක් යුදෙව්වන්ට අයිති කරල දෙන නාඩගමත් මුං පටං ගත්තේ මේ විදියටමයි. ගාන හරි නං මව්බිම නෙවෙයි වැදු අම්මවම විකුණන්න දෙවරක් නොහිතන තුප්පහි සිංහල දේශපාලුවන්ගෙන් දියවන්නාව පිරිලා නිසා සුද්දන් ලව්වා මේ වැඩේ කරගන්න එක දෙමළුන්ට සිම්පල්. ඔහොම යං ඔහොම යං

  4. බලකෑදරකමෙන් මත්වී රටට විරැද්ධව දරැණු කුමන්ත්‍රනයක! says:

    හොරපාරෙන්..

    අවඡතක අමෙරිකානු වහල් බැ සිලා බලකෑදරකමෙන් මත්වී රටට විරැද්ධව දරැණු කුමන්ත්‍රනයක!

  5. අලි ඔස්තාර් අලි ෆකීර් says:

    මචන්, ඇමෙරිකන් එවුන්ට අපේ රටේ ඉතිහාසය උගන්වන්න ඕනෑ. නැත්නම් මුන් මේ බොරුව කිය කියා අපේ රටට කෙලවයි. ඔක්කොම කොටවයි.

  6. Wijenayaka says:

    Ithin prashnayak nane? Apey Basil Sir ge nija bima USA. Eka nisa apey nijabimath USA. Gota sir nuth ekale USA walata thamayi thamange aathmaya laba dunne. Basil Sir geyi, Gota Sir geyi lamayi okkoma inneth USA. Eka nisa bayawenna deyak naha.

    • RATAWESIYO says:

      People should understand the fact that if they are to safeguard the unitary status of the motherland ,they should lean towards their genuinely friendly countries like China,Russia etc. By such their measures, it seems as America and western countries are not helping us to consolidate our unitary status and sovereignty,but are working on their agendas to their advantages and their interests.

  7. Tintin says:

    Kolomba wagema oya palath walata China projects pAtan aragena siyaluma jathikayan rakiya dunnanam America wala boris goiyage pk amaruwa honda wenawa.

    • OBSERVERS says:

      Why the hell America tries to interfere in the internal matters of a sovereign country ,going against the wishes of the very vast and vast majority of people in that country??? Have the Congress studied well ,the history of more than 2560 years in our country? Have America respected the homelands of the native American people in1830 or the homelands of Philippine people ,when America invaded Philippine in 1899?

    • TomTom says:

      Ammatasiri Tintin, amaricave koheda ban boris goiya inne. Umba nam nikan Baiyek neveyi Bairajek.

  8. HUKARIS says:

    American Pakayini,
    Thopi Kalu Jathikayanta raten kotasak diyaw. Thopi unva nitharama maranawa. Eya “BLAMERICA”.
    yanuwen nam koraw.

    Kashmeerayata, muslimunge nija bhoomiyak lesa nam koraw. Hukaw.

Main News