උතුර නොසන්සුන්.. ඉරණතිවු දුපතේ කොරෝනා මෘතදේහ භූමදානයට ඇමති ඩග්ලස්ගේ විරෝධය..

March 4, 2021 at 3:32 am | lanka C news
උතුර නොසන්සුන්.. ඉරණතිවු දුපතේ කොරෝනා මෘතදේහ භූමදානයට ඇමති ඩග්ලස්ගේ විරෝධය..

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ඉරණතිවු දුපතේ භූමදානයට තීරණය කිරීම නුසුදුසු ක්‍රියාවක් බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි.

ආණ්ඩුව ගත් මෙම තීරණය නිසා උතුරේ ජනතාව නොසන්සුන්වතායට පත්ව ඇතැයිද ඔහු කියා සිටියි.

ඉරණතිවු දුපතේ කොරෝනා මෘතදේහ භූමදානය පිළිබඳව කල විමසීමකදී ඔහු මේ බව පැවසීය.

13,645 views
Main News