‘උතුර’ පලාතේ නම ඉදිරියේදී වෙනස් වෙනවා.. එය අගමැති සමග එකගතාවේ ප්‍රතිඵලයක්..- සුමන්තිරන්
January 16, 2019 at 10:40 am | lanka C news
උතුර පලාත දැනට ‘උතුර’ යයි හැදින්වුවද එහි නම ඉදිරියේදී වෙනස් වන බව දෙමල ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
අගමැතිවරයා සමග පැවති සාකච්වන්වල ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වය ඇතිව තිබෙන්නේ යයිද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව පැවසුවේ යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.
උතුර ප්‍රදේශය සංවර්ධනයට ප්‍රමුඛතාව දිය යුතු බවත් ඒ සදහා අගමැතිවරයා යටතට උතුර සංවර්ධන විෂය පවරා ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.
If nothern province is to be called “eelaam” because a minority has a majority there, why cant the country be called “Sinhale” applying the same principle. It is simple logic. Not a demand or racism.
Yo Bro.. You lost the war… Shut up… and sit down.. We sinhalese 80% dictate terms
Me rata palath 9n ain karala puranaye thibuna vage Ruhunu,Pihiti,Maya kiyala palath 3k pamanak athi Karanna. Evita Oya prashna okkoma ivarai. Evagema Dan thiyena Palath saba panatha avalangu Karanna. Evita rata navatha prakuthi thathvayata path vei.
you stink…
MUGE KANATA DEKAK DENNDA EKA SINHALA MP KENEK NADDA ???