උතුර පලාත අරාජිකයි.. හැම තැනම මාර්ග බාධන ඒ නිසයි..- උතුරු ආණ්ඩුකාර කියයි..

June 26, 2019 at 8:40 am | lanka C news
උතුර පලාත අරාජිකයි.. හැම තැනම මාර්ග බාධන ඒ නිසයි..- උතුරු ආණ්ඩුකාර කියයි..

උතුරු පළාතේ මාර්ග බාධක රැසක් ස්ථානගත කිරීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයන්හි පවතින අරාජිකත්වය බවට උතුරු  පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කියා සිටියේය.

උතුරු ආණ්ඩුකාර වරයා මේ බවසා සිටියේ ජාත්‍යන්තර යෝග දිනයට සමගාමීව උතුරු පළාත් වැඩසටහන යාපනය වෙම්බඩි උසස් බාලිකා පාසලේදී ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධාන කරනු ලැබු අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උතුරු ආණ්ඩුකාරතුමන් කියා සිටියේ,

අපේ සමාජය දෙස අපි බැලූවිට මූලික කරුණු තුනක් ඔස්සේ එම සමාජයේ සැබෑ ස්වභාවය අපිට වටහා ගන්නට පුළුවන් පළමුවැන්න තමයි එකී සමාජය පොදු අවකාශ භාවිත කරන ආකාරය උදාහරණයක් හැටියට මාර්ග බාධක වැඩිම ප‍්‍රමාණයක් තිබෙන පළාත් තුනෙන්එකක් තමයි උතුරු පළාත කියන්න පුළුවන් ඊට ප‍්‍රධාන හේතුව තමයි අරාජිකත්වය දෙවැන්න පවිත‍්‍රත්වය ප‍්‍රජාවක් තම සමාජයේ පිරිසිදුකම පවත්වාගෙන යාමට ප‍්‍රධාන හේතුව වන්නේ එම ප‍්‍රජාවේ මනෝභාවයයි  උතුරු පළාත ගත්තම පිරිසිදුකම පවත්වාගෙන යන්නේ අප ශිෂ්ඨාචාරයට පටහැනි ආකාරයෙන් එය ශිෂ්ටසම්පන්න කිරීමට අපි නගරාධිපතිතුමා සමග එකට වැඩ කළ යුතුයි.

තුන්වැන්න තමයි අධ්‍යාත්මය සමාජයක අත්තිවාරම ශක්තිමත් වීමට එම සමාජයේ අධ්‍යාත්මය ඉතා වැදගත් සාධකයක්.  ඒ නිසා අද මේ වැඩසටහන මා දකින්නේ, අපගේ සමාජයට, ඔබට සහ මට යන කොට්ඨාස තුනටම, අපගේ සමාජය නිවැරදි දිශාවකට යොමුකිරීමට ලැබුණු සුදුසුම මාර්ගය හැටියටයි’ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,164 Viewers

6 Comments to “උතුර පලාත අරාජිකයි.. හැම තැනම මාර්ග බාධන ඒ නිසයි..- උතුරු ආණ්ඩුකාර කියයි..”

  1. ඒ කියන්නෙ උතුරට වෙනම රජෙක් ඉන්න පාලනයක් ඕනෙද ?

  2. sinha le says:

    ලන්දේසින් දුම්කොළ වවන්න ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් ගෙනාපු වහලුන්ට අපේ රටේ නීති ගැන කථා ක‍රන්න කිසිම අයිතියක් නැහැ

  3. Gonsun says:

    Let us Build walls like China Greatwall, one across Jaffna and send all tamils, one across baticcaloa samanturai and send all muslims there.

    We Sinhalese , Christians, Burgers,will enjoy peace

  4. Love nature says:

    පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් විසින් ලක්‌දිව උතුර හා නැඟෙනහිරට දුම්කොළ වැවීමට වහලුන් ලෙසට ගෙන ආ දෙමළ මලබාර් ජනවර්ගය 1824 සංගණය අනුව 3.5% පමණකි. මේ මලබාර් දෙමළුන්ට මිෂනාරි කතෝලික පාසල් හරහා 1818 සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදී යාපනයේ මලබාර් නිලධාරීන් පෙලැන්තියක්‌ ලවා උතුර පාලනය ඇරඹීය. මේ අනුව, ඔවුන් විසින් යාපනයට හා නැඟෙනහිරට ගෙන්වා පදිංචි කල “සියලුම මලබාර් දෙමළුන්ට” ශ්‍රී ලංකාවේ නිජබිම් අයිතිය තහවුරු කිරීම පිණිස ”ලංකා දෙමළ ලෙසට” නීති ගත කලේ ක්‍රි.ව. 1881 ජනසංගණන වාර්තාව සකස්‌ කල දෙමළ මලබාර් වෙල්ලාහල කුල පොන්නම්බලම් අරුනාචලම් නම් වූ ප්‍රථම සිවිල් සේවකයා මගිනි. ක්‍රි.ව. 1881 පසුව ශ්‍රී ලංකාවේ මලබාර් වැසියන් ගැන සඳහන් නොකර ඒ අය ලංකා දෙමළ ලෙසට හැඳින්විය. එතෙක්‌ මේ අය මලබාර්වරුන් ලෙසට ජනගහන වාර්තාවල ක්‍රි.ව. 1881 තෙක්‌ සඳහන් විය.

  5. Love nature says:

    යාපනයේ පැරණි නම නාගදීපය බව පැහැදිලියි

    ඈත අතීතයේ සිට වෙනත් ප්‍රදේශවල මෙන්ම යාපනයේද සිටියේ සිංහලයෝය. ඔවුන්ගේ පාලකයෝ සිංහලයෝය. ඔවුන් කතා කළ, ලියූ බස සිංහලය. වසභ රාජ්‍ය සමයට අයත් වල්ලිපුරම් රන්පත් ලිපිය IV වන කාශ්‍යප රාජ්‍ය සමයට අයත් කදුරුගොඩ අත්තානි කණුව V වන කාශ්‍යප රාජ්‍ය සමයට අයත් තුනුකායි අත්තානි කණුව යන සෙල්ලිපිවලින් ඒ බව ප්‍ර‍කාශවේ. වසභ මහරජ කාලයට අයත් රන්පත් ලිපියෙන් යාපනයේ පැරණි නම නාගදීපය බව පැහැදිලිවෙයි

  6. sinha le says:

    නාගදීපය බුදුරජාණන්වහන්සේ ලංකාවට පැමිණෙන විට මෙම භූමිය හෙළයන් විසින් සංවර්ධනය කල එකක් විය.

Main News