උතුර පුරා කොටි සැමරුම්.. මිය ගිය අය සිහිකරන විශේෂ රථ වීථි සංචාරයේ…
May 16, 2022 at 11:20 am | lanka C news
එලඹෙන මැයි 18 වනදාට යෙදී ඇති 13 වන යුද සැමරුම වෙනුවෙන් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් සැමරුමට සමගාමීව උතුරු පලාතේ ස්ථාන රුසක යුද්දයෙන් මිය ගිය අය සිහිකිරීමේ සතිය වෙනුවෙන් සැමරුම් අවස්ථා සංවිධානය කොට ඇත.
පසුගිය 12 වනදා සිට 18 වනදා දක්වා යුද්දයෙන් මිය ගිය අය සිහිපත් කිරීම වෙනුවෙන් ජනසංහාර සතිය ලෙසින් නම්කොට තිබූ අතර යාපනය විශ්වවිද්‍යාලය ඇතුලු උතුරේ ස්ථාන කිහිපයක විවධාකාරයෙන් යුද සැමරුම් පැවත්වුණි.
මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණ පක්ෂ ක්‍රියාකාරීන් විසින් ජනසංහාර සතියට සමගාමීව යුද්දයේදී මිය ගිය වැසියන් හිහිපත් කිරීමේ විශේෂ වූ ස්මාර්කයක් සහිත රථයක් සූදානම් කොට උතුරු පලාත පුරා මේ දින වල සංචාරය කෙරෙන අතර එහි දෙමළ ජනතාවට සිදුවූ අපරාධයන්ට යුක්තිය ඉටුකරනු, ජාත්‍යන්තර අධිකරණය ක්‍රියාත්මක කරනු ආදිය සඳහන් කරමින් ඇති මෙම විශේෂ රථය මැයි 18 වනදාට මුල්ලිවයික්කාල් යුදසැමරුම් ස්ථානයට ලඟවීමට නියමිතව ඇත.
එමෙන්ම මැයි 18 වනදා සිහිපත් කෙරෙන අයුරින් විවිධ වූ දන්සල් ලබාදීම ජනතාව දැනුවත් කිරීමේ පෙලපාලී අදියද ප්‍රදේශවාසීන් සංවිධානය කොට තිබුණි.
මේ අතර මුල්ලිවයික්කාල් යුද සැමරුම වෙනුවෙන් මැයි 18 වනදාට සියලු දෙනාට මුල්ලිවිය්කාල් භූමියට රැස්වන ලෙසටද දෙමල ජාතික සංස්කෘති සභාව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
එකේක රැළි පස්සේ දුවන අපේ සිංහල ගෝතයෝ නම් කියයි රණවිරු සැමරුම් එහෙමත් ඕන නෑ කියලා. සංහිඳියාව ගැන ඒ තරම් #$&& අමාරුවක්නේ අපේ බත් කන හරක්ට තියෙන්නෙ. 🤬
ගෝටාභය එක්ක සෙල්ලම් බෑ.
ඊලාම් රාජ්‍ය ඔවුන් අතහරින්නේ නැත. පොන්න අරගලකරුවන් සහජීවනේ කියමින් යුද්දය නිමාකල අපේ විරුවන්ව පහත්කොට රට ඊලමට පාවාදීමට සැරසෙයි.සැරසෙයි. නුදුරු අනාගතයේදී බෙදුම්වාදීන් රට බෙදාගන්නාකල අරගලකරුවන්ට සුදු ගූ යනු ඒකාන්තය
එය අරගලකරුවන්ගේ වරදක් නොව, කොන්ද පන නැති නායකයන් ඉන්න රටක එහෙම වෙන එක අහන්නත් දෙයක්ද.
කැබිතිගොල්ලෑව…. අරන්තලාව… ඝාතන වල පොටෝ එහෙමත් කොන්ඩු පෝ ඩා…!!!
🖕🖕🖕🖕🖕🖕🖕
උබල හිතාන හිටියෙ සනාගෝඩ් පබා සදාකාලිකයි කියල නේද.? දැං ඉතිං සදාකාලික සොහොන් කොත බදාගෙන වැනසියව්, කාලකණ්ණි ම්ලෙච්ඡ තිරිසන් ජාතිය….!!!! ආයෙත් සිංහයා අවුස්සා ගත්තොත් ඉනි අඩි තාන්… 👊
අපේ ජන්ගියෝ ටික මෙච්චර දඟලන්නේ ඇයි කියල දැන් තේරෙනවද? මෝඩ හාමුදුරුවොත් ඒවාට රැවටිලා. රාජපක්ෂලගේ සොහොන් ගිනිතියපල්ලා. එවෙනුවට LTTE සොහොන් හදපල්ලා. සිංහලයා මෝඩයා කියන්නේ නිකන් නෙවේනේ.