උතුර හා නැගෙනහිර දැවැන්ත හර්තාලයක්.. ඇමති රිෂාඞ් බදියුදීන්ද සහාය දෙයි..
April 26, 2017 at 10:40 am | lanka C news
උතුර හා නැගෙනහිර දිස්ත්‍රික්ක දෙකම ආවරණය වන පරිදි හෙට දිනයේ දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් කැදවා ඇත.
අතුරුදහන් වූවන් සම්බන්දයෙන් පියවර ගැනීම, විල්පත්තු සම්බන්ධයෙන් නිකුත් කල නව ගැසට් නිවේදනය අහෝසි කිරීම, ඉඩම් අයිතිය ගැන ගටළුව විසදීම මෙම හර්තාලයේ මූලික ඉල්ලීම් වෙයි.
උතුරු මහ ඇමති විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමල මහජන සභාව විසින් පනත්වන මෙම හර්තාලය සදහා දෙමල ජාතික සන්ධානය හා ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා ජනතා කොංග්රසයද සහාය දෙයි.
Who trust this.man ?
කාත්තන්කුඩි පල්ලියේ යාඥා කර කර හිටපු සිය ගණනක් කොටි මරලා දාන විට මුන්ට දැන් අමතක වේලා
Why not rest of the country join ? Doesn’t have to be on exactly the same demands. This illegal undemocratic government full of thieves must be chased away.
මේ ජාතිවාදීන් දෙදෙනාටම රටේ තැනැක් නැත. මුන් කරන දේවල් ළඟදීම පරිසන් දෙනවා ෂුවර්
“ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
අයුක් තියට අත් දෙක ඔසවන්න එපා”
“රටත් ජාතියත් සමයත් කරණ කොට
තුවක් කුවට කඩුවට ගල්මුල් වලට
ඉලක්කයක් වන්නට ඇත්නම් අපට
සැපක් තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”