උදයංග නිදහස් කල බවත් දන්නේ නෑ.. අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැවුවා..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක..

February 9, 2018 at 10:40 am | lanka C news
උදයංග නිදහස් කල බවත් දන්නේ නෑ.. අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැවුවා..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක..

ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලද රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා එක්සත් ආරබි එමී රාජ්‍යයෙන් නිදහස් කර ඇති බවට තමනට තොරතුරු වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදාල විමර්ෂණ කටයුතු සදහා විශේෂ කණ්ඩායම් දෙකක් පිටත්ව ගිය බවත් ඔහු කියා සිටී.

මෙම පිරිස එහි ගිටත් යන්නේ උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන මෙරටට රැුෙරැුන ඒමට යයිද ආණ්ඩුව පාර්ශවයෙන් අදහස් පල විය.

කෙසේ වෙතත් උදයංග වීරතුංග මහතා සදහන් කරන්නේ තමනට එරෙහිව ජාත්‍යන්තරයේ කිසිදු චෝදනාවක් නැති බවත් රතු වරෙන්තු නිකුත් කර නැති බවත්ය.

එනිසා මේ වන විට තමන් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් නිදහස් කල බවත් ඔහු සදහන් කරයි.

9 views

19 Comments to “උදයංග නිදහස් කල බවත් දන්නේ නෑ.. අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැවුවා..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක..”

  1. හිච්චිමහත්තෙයා says:

    මම හිතන් උන්නෙ එක කාන්ඩයක් විතරයි ගියේ කියල!
    කාන්ඩ දෙකක්ම ගියැයි කියල ඇසුවාම බය අඩු වුනා.

    එකකින් බේරැනත් අනිකට අසු වෙන්නෙ නැතෙයි?

  2. Mahasona says:

    Such a big team to bring Udayanga. These guys will go and have a nice time there. Poor tax payers have to bear the cost.

  3. රාහුල මල්ලී says:

    එහෙනං ඉතින් සාප්පු සාවාරියක් එහෙම ගහලා කණ්ඩායම් දෙකම ආපහු එයි…. අනේ ඉතින් මහඡන මුදල්…

  4. බූරුව says:

    ඈ, ඕයි, එතකොට ඔහෙලා කොහොමද අත්අඩංගුවට ගත්ත කියල දැනගත්තෙ?

  5. බබා උක්කුන් says:

    ඇයි එහේ තානාපති කියල එකෙක් ඉන්නවා නේද. ඒකට කතා කරලා ඇහුවේ නැද්ද මොකද වෙන්නේ, අපිට මෙයාව ගේන්න පුලුවන්ද කියල. ඩුබායි පොලිසියට කතා කරලා මොනවද වෙන්නේ, මොනවද කරන්න පුළුවන් කියල හොයල බැලුවේ නැද්ද. ඔය තොප්පියට යටින් තියෙන කට්ට ඇතුලේ තියෙන්නේ ගොමද? මහජන මුදල් නාස්ති කරගෙන රවුම් ගහන්නේ. කලි පාරක් ඕස්ට්‍රේලියාවෙත් කණ්ඩායමක් ගිය ගම්මන්පිලව හිර කරන්න. මේවා මහජන මුදල්. ලබන ආණ්ඩුවෙන් මුන් සේරම FCID ගෙනියන්න ඕන. මුත් අර මයිත්‍රීගේ ජාතියේම එකෙක් තමයි. කට ඇරියොත් පච වෙනවා. ගද ගහනවා.

  6. thennakoon says:

    ලොකේම දිනාගත්තා කියල පුරසරම් දොඩවන මෙයාලට කේ.පී අල්ලගෙන ආව වගේ ඔපරේෂන් කවද කරයිද..

  7. China says:

    රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉතාමත් හොදින් තියෙනව කියල. පේනව. ලෝකයම ජය ගත්තම ඔහොම තමය් ..

Main News