උදයංග ලංකාවට කැදවූ හේතුව මහින්ද කියයි.. එන දිනයත් කියයි..

June 27, 2018 at 6:48 pm | lanka C news
උදයංග ලංකාවට කැදවූ හේතුව මහින්ද කියයි.. එන දිනයත් කියයි..

උදයංග වීරතුංග රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපතිවරයා මෙරටට ඒමට තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එරට ඉගෙනුම ලබන ඔහුගේ දරුවන් එහි පාසැල්වලින් ඉවත් කර ගැනීමට එම කාලය ගතවනු ඇතැයිද රාජපක්‍ෂ මහතා පැවසීය.

වීරතුංග මහතා මෙරටට ගෙන්වා දෙන්නේ යයි තමන් කියා සිටියේ ආණ්ඩුවට උදවුවක් ලෙස බවද ඒ මහතා කීය.

කතරගම කිරිවෙහෙරේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

18 views

2 Comments to “උදයංග ලංකාවට කැදවූ හේතුව මහින්ද කියයි.. එන දිනයත් කියයි..”

  1. polonnaruve wije says:

    මේ නිතියේ ආරක්ෂාව කලුසුද්දනට පමණි..

  2. Wahab says:

    Is it true he worked very hard with Ukrainian as Embassorder to repair 4 MIGs which were bought by Chandrika in 1999 as these MIGs were grounded st that time in 2005 but we are aware these MIGs did a fantastic job to hit ltte 2006-2010

Main News