උදයංග වැඩේ කනවා.. ඔහුත් එක්ක බෑ..- උදයංග වීරතුංගට විරුද්දව ප්‍රසන්න රණතුග පැමිණිලි කරයි..
January 9, 2021 at 10:40 am | lanka C news
අලුතින් ආරම්භ කළ සංචාරක ව්‍යාපෘතියට අදාළව මාර්ගෝපදේශ ලබාදී තිබියදීත් ඊට පිටින් යමින් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග වැඩකටයුතු කරන බවට සිවිල් ගුවන්සේවා හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් පැමිණිලි කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
උදයංග වීරතුංග මහතාගේ ඇතැම් ක්‍රියා නිසා සංචාරක අමාත්‍යංශයට විශාල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවත්, එසේම සංචාරක අමාත්‍යංශයේ වැඩකටයුතුවලට ඔහු මැදිහත් වන බවත් අමාත්‍යවරයා විසින් පැමිණිලි කර ඇතැයි සඳහන් වේ.
කෙසේ වෙතත් එම පැමිණිල්ල අනුව රජය විසින් උදයංග වීරතුංගට අවවාද කොට ඇති බවද දැනගන්නට ඇත.
– deshaya
අවවාද අම්මෝ බෑ! ප්‍රසන්න ඔයාට තමා අවවාද එන්නේ.
ඇයි දැන් කියපන්කෝ අපේ රජය නීති ගරැකව ඔක්කොම කරන්නේ. නීතියට පිටන් කිසිම වැඩක් නෑ. නෑදෑකම් වලට සලකන්නේ නෑ.
කාටවත් විශේෂයක් කරන්නේ නෑ..පවුලේ අයට වෙනම සලකන්නේ නෑ..
බුදු අම්මෝ විශ්වාස කරපන් අපි තමයි හොඳම ආණ්ඩුව, අපි තමයි පොරවල්, අපි වගේ කවුරැවත් කරන්නේ නෑ…අනිත් රටවල් වලට …අපි එක්ක හැරෙන්න තියා…කැරකෙන්නවත් බෑ……ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ …
Mandale kachal nathnam gaana hambuwela naha wagei?
NIce
උදයංග වීරතුංග කියන්නෙ මහින්දගෙයි ගෝඨගෙයි පුංචිඅමිමගෙ පුතානෙ. ඌ ඉන්නෙත් අරලියගහ මන්දිරේනෙ.
ප්‍රසන්න රණතුංග කොළුවගෙ ඇමතිකමත් ගහල නොගියොත් තමයි පුදුමෙ.
කෙසේ වෙතත් එම පැමිණිල්ල අනුව රජය විසින් උදයංග වීරතුංගට අවවාද කොට ඇති බවද දැනගන්නට ඇත.
Who is this Rajaya….?
දැන් ඉතින් ආණ්ඩුවේ බහින කලාව. බොරුවෙන් හැමදාම ජීවත් වෙන්න බෑ
That fellow is a real crook even though he is related the country bosses. He is not a genuine character and looking for ways to suck money from everything.
“That fellow is a real crook even though he is related the country bosses.”
This should be corrected as ” This fellow is a real crook and related to the country bosses who are also known to be real crooks.”
එකෙක් තව එකෙක් ගේ වරදක් කියනවා -තව එකෙක් අනික ගේ වරද කියනවා.
ඔක්කොම ල හදන්නේ තමන් ගොඩ එන්න.
ප්‍රසන්න කියන්නෙත් උදයංග වගේම පල් හොරෙක් සහ පල් මෝඩයෙක්.
අනේ අපේ සර්ලා මෙහෙම කෙල ගන්න එපා. අපිට ලැජ්ජයි. ජෙප්පො 90000000 ක් මිනිස්සු මැරුවා.