උදයංග වැඩේ කනවා.. ඔහුත් එක්ක බෑ..- උදයංග වීරතුංගට විරුද්දව ප්‍රසන්න රණතුග පැමිණිලි කරයි..
January 9, 2021 at 10:40 am | lanka C news
අලුතින් ආරම්භ කළ සංචාරක ව්‍යාපෘතියට අදාළව මාර්ගෝපදේශ ලබාදී තිබියදීත් ඊට පිටින් යමින් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග වැඩකටයුතු කරන බවට සිවිල් ගුවන්සේවා හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් පැමිණිලි කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
උදයංග වීරතුංග මහතාගේ ඇතැම් ක්‍රියා නිසා සංචාරක අමාත්‍යංශයට විශාල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවත්, එසේම සංචාරක අමාත්‍යංශයේ වැඩකටයුතුවලට ඔහු මැදිහත් වන බවත් අමාත්‍යවරයා විසින් පැමිණිලි කර ඇතැයි සඳහන් වේ.
කෙසේ වෙතත් එම පැමිණිල්ල අනුව රජය විසින් උදයංග වීරතුංගට අවවාද කොට ඇති බවද දැනගන්නට ඇත.
– deshaya
එකමුතුව වැඩකටයුතු කරන්න
එක්සත්ව හොරකං කරන්න බැරුව තමයි යකො මේ ඇරගන්නේ , එකාලේ හිටපු නීලකාස හොරු ටිකක් ,අලුත් නීලකාස හොරුටික හොරාකනවා බලගෙන සහ දරාගෙන ඉන්න බැරුව , උන්ට චෝදනා කරනවා ඇරෙන්න වෙන උලව්වක් නෑ මෙතන , උන්ටත් ,අරුන්ට හොරා කන්න දෙන චාන්ස් එක වගේ සමාන අවස්ථාවක් දුන්නනං මුන් මෙහෙම කෑගහන්නෑ.. 😂😂😂😂😂 ! කුට්ටිය මදී බ්‍රෝ ,කුට්ටිය.
හික්…හික්…හික් මෙන්න බොලේ මහ බැංකු හොරුන්ට දීල දීල දැන් ගෙවල් හොරුන්ට, සංස්කෘතික අභයවංශ මංකොල්ල කාරයන්ට තුනට හතරට නැවිල පු… දෙන දෙන එකෙක් හොරු ගැන කතා කරනව. කටෙන් නෙමේ පු….න් කතා කරන එකෙක්….🤣😅😅
You have to understand not to interfere with semicircle issues.
හිරිකිතයි, ලැජ්ජයි, හිරිකිත සහ ලැජ්ජා නැති අය සමග වැඩ කිරීම, බලලා එලියට පනිනවා, ප්‍රසන්න ගැටයකට අහුවෙලාද?
බෛයො ,බෛයො කුට්ටිය බේරගන්න බැරුව මරාගන්නවා , කෙලවුනහම බොලේ පාස්කරනවා එක එකාට , අර රටවිරුවන්ගේ ප්‍රශ්ණේ වගේ, හිනෙං බය වෙලා ඇහැරිලා. මෝඩ පහේ බෛයො කන්ෆියූස් වෙලා , සැට් එකක් උදයංගට සුදුහුණු ගානවා ,අනිත් සැට් එක උදයංගගේ පළු අරිනවා . එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලං ටිකක් බලාගන්න පුලුවන්. මාර සිස්ටම් චේන්ජ් එකක් ඕයි මේක.
ඔයා දවසම ඕනෙ එකටයි එපා එකටයි දෙකටම ඕකෙ කොට කොටා ඉඳලා හරි යනවද. මට පිට උන් ඇවිත් කොටල යනව ඔයා ඒව දන්නෙ නැද්ද. දැන්වත් රස්සාවක් හොයාගෙන මිනිහෙක් වෙන්න බලන්නකො….හී….හී…හී.
ප්‍රසන්න රණතුංග හා මහින්ද රාජපක්ෂ පවුල අතර ඇති සම්බන්ධතාව බිද දැමීම ට විපක්ෂය ට හොඳ අවස්ථාව ක්!
උදයංග පිස්සු නටනවා, ඔහු මේ කටයුතුවලින් ඉවත් කළ යුතුයි. කලින් රජයත් නැතිවුනේ මේවගේ පිස්සන් නිසාය.
මෙය මේ මහා උන්දෑගේ තිබෙන නෑකමට ඔනෑ වඩා අතදමනවා .දැන් විරයාවෙලා මිග් deal වල විස්තරය හරියට විභාග වූවානම් මෙලාහකටත් මෙයා ඉන්න ඕනේ ඇතුලේ.
අපිට විද්වතුන් රැසක් දැනට ඉන්න විට මේ කසිකබල් පරණ අයගේ පිහිට ඉල්ලීම කනගාටුවට කාරණයක්.
මේක සම්පූර්ණ ඊර්සියාසහගත ප්‍රකාෂයක්. ප්‍රසන්නලට ඕන එයාලගෙ ලොකුකම් පෙන්නගෙන හැමදාම වැජබෙන්න. ඒක රණතුංග පවුලෙ සහජ ගතියක්. හක්කෙන් බුදුරැස් විහිදුනාට බොක්කෙ දඩමස්. අගමැතිතුමාව අල්ලගෙන ජනාධිපතිතුමාගෙ වැඩ කඩාකප්පල් කරන්න මෙයාලට ඕන.