උදයංග වීරතුංග ඇප මත නිදහස් කෙරේ…

April 3, 2020 at 4:40 pm | lanka C news
උදයංග වීරතුංග ඇප මත නිදහස් කෙරේ…

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඔහු මුදා හැරීමට නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 25ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක්ද මතයි.

උදයංග වීරතුංග අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටියේ ඔහු අසනීපයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීම හේතුවෙනි.

19,840 Viewers

13 Comments to “උදයංග වීරතුංග ඇප මත නිදහස් කෙරේ…”

  1. aaa says:

    Thank you sir.

  2. Anti Corona says:

    Pattaa…Me kaale goda yana minissuth innawa ehenang….Devi pihitaiii….

  3. Osera says:

    එකායි….

  4. Upul says:

    Hmm…….Why was he remanded in the first place if they want to do this?

  5. hirugal bandara says:

    Wow, I thought court was close due to curfew!!!

  6. Bald Citizen says:

    An excellent move! We are happy about this release.

  7. RW says:

    කොරෝන මඩින්න මේ වගේ දක්ෂයො අවශ්‍යයි .

  8. Mahesh says:

    දැන් ඉතින් කොරොනා සුද්දයි, පැත්ත පලාතක ඉන්න එකක් නැහැ………….

  9. Hudson says:

    Corona asse Patta horu Saha minimaruwan Nidahas karana rata rakina weeraya.

  10. priyanka says:

    menna tawath Corona prathipalayak. 😂

  11. Daham says:

    meya hari ahinsakayi.

Main News