උදයංග වීරතුංග එමිරේට්ස්හි ‘අද්මාන්’ සිරගෙදර සිරකරුවෙක්.. දැනටත් සිටින්නේ එහියි..
June 29, 2018 at 12:00 pm | lanka C news
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා හ්‍රී ලංකාවට පැමිනීමට අපේක්ෂාවෙන් සිටින්නේ ඔහුගේ නීතීඥයන් විසින් අද දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කියා සිටියේය.
ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි කරන ලද ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
පසුගිය රජය සමයේ මිග් යානා මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 7.8 ක මුදල් අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට අධිකරණයේ ගොනුකර ඇති නඩුව අද දිනයේ කැදවූ අවස්ථාවේදී මේ බව දැන්වීය.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ මේ වන විට උදයංග වීරතුංග මහතා සිරකරුවෙකු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අද්මාන් සිරගෙදර රදවා ඇති බවයි.
එරට තුල ඔහුට එල්ල වී ඇති චෝදනාවලින් නිදහස් වුවහොත් මෙරට ආරක්ෂක අංශ එහි ගොස් ඔහු මෙරටට ගෙන ඒම නිසි ක්‍රමවේදය යයිද නීතීවරයා අධිකරණයට තව දුරටත් දන්වා ඇත.
හරි කියනව නෙවෙය්. උදයංග ගැහුව කියන්නෙ කොමිස් ඒකක්. මෙන්න ගේම්. කුමන්තර්ණ කොරල බැඳුන්කරයෙන් මහ බැංකුව මහ දවල් කොල්ල කාලා මංත්‍රිලට අගමැටිට ජරාව කැව්ව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන සිංගප්පූරැවෙ නිදහසේ ඉන්නවා. දැන් තේරෙනවද යහපාලනය කියන එකේ තේරැම.
MR kiwwe eyage illematai udayanga lankaawata enne kiyala. Balan giyaama dubai remand eken lankaawata baara deemak.. minissu rawateeme seemawak netha..
As a diplomat, Mr. Weeratunge did a great service to the country, specially during the time of war.
ඇත්ත! කාලයක් තිබුන ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාවට ආයුධ නොවිකුනු.
ඒ තබා එම රටවලින් ගත්ත බෙල් හෙලිකොප්ටර්වලට අමතර කොටස්වත් වික්කේ නෑ.
ඒ අඩුපාඩු පිරිමහන්ඩ යුක්රේනය ඇතුලු සෝවියට් රටවල සහාය ගත්තේ උදයංගයි.
මහා ලොකුවට මාර්ක්ස් වාදය ගැන කථා කොරන කුහක ජෙප්පෝ ඒවා ගැන වචනයක්වත් සඳහන් කරන් නෑ.
Wat sort of drugs are you taking??? Hopefully not the same stuff as me.
Weeratunga did a great service to help steal the public money
Dhawaldha?
අඩෝ Malakunak, උඹ ගන්නෙ බොකු දිරාස්ද, කටුකම්බිද?