උදයංග වීරතුංග යුකේ්‍්‍රන සංචාරක ව්‍යාපෘතිය විනාශ කලා.. මේක මුළු ලෝකෙටම ලජ්ජාවක්..- ඇමති නාමල්ගේ මාමණ්ඩිය තිලක් වීරසිංහ කියයි…

January 12, 2021 at 10:02 pm | lanka C news
උදයංග වීරතුංග යුකේ්‍්‍රන සංචාරක ව්‍යාපෘතිය විනාශ කලා.. මේක මුළු ලෝකෙටම ලජ්ජාවක්..- ඇමති නාමල්ගේ මාමණ්ඩිය තිලක් වීරසිංහ කියයි…

උදයංග වීරතුංග මහතා විසින් යුක්රේන සංචාරක ව්‍යාපෘතිය විනාශ කළේ යැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තිලක් වීරසිංහ මහතා සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය මුළු ලෝකයටම ලැජ්ජාවක් බවත් මීට වඩා පරෙස්සම් වීමට කරන්න තිබූ බවත් ඔහු කියා සිටියි.

යුක්රේන සංචාරක ව්‍යාපෘතියට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් එම සංචාරකයෝ භාවිත කරන්නේ තමන්ගේ බස් රථ නොවන බවත් ඔහු සඳහන් කළේය.

තමනට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරය ලැබුණේ නාමල් රාජපක්ෂ මහතා තම බෑනා නිසා නොවන බවද සංචාරක මණ්ඩලයේ සභාපති ඉවත්කර තමන් එම පුටුවට ඒමට බලාපොරොත්තුවක නැති බවත් ඔහු සදහන් කරයි.

තමන් නාමල් රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ බලය අයුතු විදිහට පාවිච්චි නොකරන බව කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කලේ චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.

112,930 views

14 Comments to “උදයංග වීරතුංග යුකේ්‍්‍රන සංචාරක ව්‍යාපෘතිය විනාශ කලා.. මේක මුළු ලෝකෙටම ලජ්ජාවක්..- ඇමති නාමල්ගේ මාමණ්ඩිය තිලක් වීරසිංහ කියයි…”

  1. wijebahu says:

    Short and sweet Sir Fail, government fail in everything.

  2. sun says:

    Politico want to suck the money in all possible ways. They do not care about the people or the country. They do not know that we are leaving this world one day and going to the next life according to kamma.

  3. Alapaluwa ( original ) says:

    තොපි නෑයො රංචුව එකතුවෙලා විනාශකරන්නෙ මේ ලස්සන දිවයින. අපේ මාතෘභූමිය. හොරකම් කරපු සල්ලි දීල මකබෑවිල පලයව් මේ දූපතෙන් යමලෝකෙට. පාහරයො.

    • සංචරණයේ අපි says:

      නිකන් කටට එන කතා කියන්න එපා . තිලක් මහතතයා නාමල් මහත්තයාගේ මාමණ්ඩිය වෙන්න පෙර සිටම සංචාරක කර්මාන්තයට සම්බන්ධ පුද්ගලෙක් වගේම මහත්මා ගති ඇති පුදගලයෙක් . රටට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් වලින් 60% ක් පමණ සැපයීමට හැකිවුයේ මෙතුමා නිසා. උබ මොනාද මේ රටට කරල තියෙන්නේ, ඕනනම් කියයි කාටවත් කරදර නොකර අපේ පාඩුවේ ඉන්න එකම මදිද කියලා . වැඩ නොකරන එකාට හැම කෙනාම පෙන්නේ හොරු , මංකොල්ල කාරයෝ , පිස්සෝ විදිහට. ඒ හින්ද රට වෙනුවෙන් ගෙදර ඉදන් ගොන් කතා නොකියා රට වෙනුවෙන් වැඩ කරපන්

  4. මේ චමුදිත වගේ නොමේරු ගොන්වහන්සේ කෙනෙක් එක්ක සාකච්චා වකට එන්ට මෙතුමාට පිස්සුද. මේකා ට අහන්ට තිබුන එකම ප්‍රශ්නය තමයි උදයංග වීරතුංග. එතනින් එහාට මුට ප්‍රශ්න නැත.

    • SPECTATORS says:

      Way cannot all these responsible officials holding such high offices cannot work together with mutual understanding and collaboration and take important decisions
      together,without putting blame on each other due to their failure in the end?

    • Podu Jana Jayaa says:

      උගෙ කුහක කමට හොඳට උඩ දාල දෙන්න පුලුවන් ෆුල්ටොස් දාන්නැතුව ඔක්කොම දැම්මෙ යෝකර් බවුන්සර්. ආණ්ඩුවෙ මහත්තුරු කාල ඇඳල ඉන්නව බලන් ඉන්න බැරි කුහක කාලකන්නි.

  5. ක්‍රිමිනල් says:

    බෛයන්ගේ රජ පවුල කුට්ටිය බෙදාගන්න බැරුව ඇර ගන්නවා , කන්ෆියුස් වෙච්ච බෛයො මීක් සද්දයක් නෑ , හැබැයි උන් බනින්නේ රජපවුලේ මේ වගේ වොයිස් කට් ගන්න මාධ්‍යවේදීයන්ට . ලංකාවේ මේ පුන්නක්කු හැතිකරේ වදවෙනකං මේ රට ගොඩගන්න තියා හිතන්නවත් අමාරුයි ,දකුනු ආසියාවේ පහලම IQ අගයන් අතරින් එක රටක් බව හැගුනාම දැනෙනේ මාර ආඩම්බරයක් , සුද්දෙක් ඇවිල්ලා , ගල් පැලෙන බොරු ටිකක් කියලා , සල්ලි විසි කරලා ,ඇන්ටිජන් මෑන් ගේ චැනල් එකේ ප්‍රමොට් කරානං ,ඌටත් රටේ ජනාධිපති වෙන්න පුලුවන් තත්වයක් තියෙන්නේ. මී හර්ක් ඉන්න රටක මීහරක් පාලනයක් ඇර වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ! 😂😂

  6. Didi says:

    Owu Owu. Methumage Bus dala na ekata. Pawu Baninna epaa. Man Ahala tiyana widiyata Meyage Bus dala tiyenne Ahinsaka Widesha rakiya karana aya airport indan Hotel walata geniyanna. Pawu meyata mokuth kiyanna epa. meya Samaja sewayak karanne.

    Apita me Podi Kasillak tiyana nisa salli deela Quarantine wenawa.

  7. Rohan says:

    මුන් විහිලු සපයනව

  8. saman says:

    රාජපක්ශලගෙ මුලු පවුලටම රස්සා හම්බ වෙලාද දැන්, එහෙනම් අපිටත් ජොබ් එකක් දෙන්නකෝ

Leave a Comment

Main News