උදයංග වීරතුංග ලංකාවට එයි.. කටුනායකදීම රහස් පොලිස් බාරයට ගෙන ප‍්‍රශ්ණ කරයි…

February 14, 2020 at 8:02 am | lanka C news
උදයංග වීරතුංග ලංකාවට එයි.. කටුනායකදීම රහස් පොලිස් බාරයට ගෙන ප‍්‍රශ්ණ කරයි…

2015ට පෙර පැවති ආණ්ඩු සමයේ රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති වරයා වන උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අද අලුයම කටුනායක ගුවන් තොටුපළින් ඔහු මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

මේ වන විට ඔහුගේ රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටියි.

උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් පවා නිකුත් කර තිබිනි.

26,998 Viewers

10 Comments to “උදයංග වීරතුංග ලංකාවට එයි.. කටුනායකදීම රහස් පොලිස් බාරයට ගෙන ප‍්‍රශ්ණ කරයි…”

  1. Banda says:

    Udayanga will be appointed as the US embassider by our Hon. Prime Minister . Next brother of shiranthi as UK embassider.

    • n.s fasions kurunegala says:

      never under gota

      • Janaranjana says:

        පොහොට්ටුවට 3/2 ගැනීමටනම් කලයුත්තේ අපේ අතිගරු අගමැති තුමාත් ඔහුගේ පුත්‍ර රතනයත් ප්‍රසන්න වගේ හාල් පාරුවොත් මැතිවරන වේදිකාවෙන් ඉවත්වෙලා මැතිවරන කටයුතු මෙහෙය වීම සම්පූර්නයෙන් ජනාදිපති යටතට ගෙන බැසිල්ගෙ උපදෙස් අනුව ක්‍රියාකල යුතුයි. එසෙ නොවුන හොත් පොහොට්ටුව අසීරුතාවයකට පත් වෙනවා. මොකද මහජනයාගේ සැකයක් තිබෙනවා මැතිවරනයෙන් පසු මහින්ද මහත්තයට රුචි විදිහට රට පාලනය වෙයි කියල. මේ කොමෙන්ට් එක පලවේම අවිනිශ්චිතයි .මෙය සංවර විදිහට ලියා අත්තේ. කරුනාකර පලකරන්න.

        • හරියට හරි..මහින්දගෙ රොත්ත කරන්නෙ පොහොට්ටුවෙ චන්ද කඩන එකයි. එයාලංකා හොරුන්ටයි, අනික් හොරු රැලටයි වහාම නිසි දඩුවම් දිය යුතුයි. මහින්දගෙ දේශපාලන පරපෝෂිතයො නිශ්ශබ්ද කළ යුතුයි..

    • ALAPALU RANAWAKA says:

      as your wish.

  2. පොඩි බයිය says:

    බය වෙන්න එපා. දවසක් විතර ඔහොම ඉඳල හිමින් සීරුවෙ ගෙදර යන්න. දැන් තියෙන්නෙ අපේ ආණ්ඩුවක්. ජනාධිපතිත් අපේ. අපි කාටද බය.

  3. T says:

    Menna tawattah Mahinda pilliyak, Metaram kal hengila idalla Mahinda Bappa agamithi unama goda bahinawa. America wala hitiya tanathi pathi Wickramasooriya th lagadima eai. Miturani me gal musalayan kotaram awath Ape Jabadi Pathi Thuma gane thibene vish wasaya kada kara ganna eppa,

  4. Porak says:

    හදිසි උනා වැඩිද මන්දා…මහ මැතිවරණය ඉවර වෙනකන් හරි ඉන්න තිබුනා නේද…..තව ටික දවසකින් අපිට ඇහෙන news උදයන්ගට නගා ඇත්තේ බොරු චෝදනා වේ…ඔහු අපේ රටට විදේශ විනිමය උපයා දුන් වීරයෙකි…ජය වෙවා ගෝටා ජනාධිපතිතුමාගේ කිරි මුට්ටිය ගොම දාන්නේ කවුද කියා දැන් මනාව පැහැදිලි වේ..

  5. චන්ඩි මල්ලි says:

    මෙහෙම යනකොට, හෙට අනිද්දා වෙනවිට අර්ජුන් මහේන්ද්‍රත් එයි. එනකොට අත්අඩංගුවට ගමු.

  6. David Milli-banda says:

    Don’t talk nonsense.
    Let the CID & Court decide…………………….Udayanga’s fate.

    Who is obstructing H/C Judge Gihan Pilapitiya’s arrest??????? YYYYYYYYYY

Main News