උදයංග වීරතුංග ලංකාවට එයි.. අධිකරණයට බාර වෙයි..
June 26, 2018 at 10:40 am | lanka C news
උදයංග වීරතුංග මහතා රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති ඉදිරි දින කිහිපයේදී ශ්රී ලංකාවට පැමිණ අධිකරණයට බාර වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ස්ව කැමැත්තෙන්ම ශ්රී ලංකාවට පැමිණෙන බව වීරතුංග මහතා තමනට දැන්වූ බවද රාජපක්ෂ මහතා සදහන් කරයි.
මේ බව දන්වමින් අද දිනයේ කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට විශේෂ මෝසමක්ද ඉදිරිපත් කිරීමට නීතිඥ අනිල් සිල්වා මහතා කටයුතු කරමින් ඇතැයි තමනට උදයංග වීරතුංග මහතා පැවසූ බවද හිටපු ජනාධිපතිවරයා කීය.
තමන් විසින් උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වීම සදහා මැදිහත් වූ ලෙසින්ම බැඳුම්කර වංචාවේ චූදිතයෙක් වන අර්ජුන් මහේන්ද්රන් ශ්රී ලංකාවට ගෙන්වා පෙන්වන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බවද රාජපක්ෂ මහත් තව දුරටත් කියා සිටියේය.
HORAGE AMMA gen PEENA ahamu !!!
horage ammagen ‘peena’ ahanne? yako ehema kiyanta one ranil mahendran gena. MR udayangata (Gotath meka kiyala thibuna) kiwwe aevith adhikaranayata bara wee thaman nodos bawa oppu karanta kiyala. udayanga waradak karala ne. ohu ahinsakayek. mahendra thamage yaluwa kiwwata horakama kala bawa eththa.
MAHA BANKU BANDHUMKARA HORAGEDHA, MACHO?
Immediately on his return MR will do a deal with RW and release him same as per Namal’s partner woman released her on arrival. As far as this crook is in PM post nothing could be achieved, and lead the party to the coffin. Pathetic situation to UNPers. Chase him away asap.
Ow obatuma awilla me jara anduwe boru chodana walata muhuna denna
Obatumata jaya
The next news item would be ” Arjun Mahendran surrenders to the courts , under the instructions of prime minister Ranil Wicremasinghe”
Yes, he must. He said at the very beginning that he was responsible for his friend. But Ranil is the mastermind behind the robbery. So this is unlikely.
Owu Hitler ekka ekathuwela karapu mig magadiye salli ko kiyala MARA ahanawa.
Gotler wa nam Patalawanna Epa Honde…..!
හා!
ane huke nannae,,,,,hitan hutan..
එතකොට මෙච්චර කල් මේ ලොක හොරාව හන්ගගෙන හිටියෙත් මහින්ද මහත්තයද?
නෑ, උඹේ මෑනියෝ.