උදයංග වීරතුංග ලංකාවට ගේනවා.. රාජපක්‍ෂලාගේ තව බෑණෙක් ඇමරිකාවේ සැගවිලා.. ඔහුටත් මෙම ඉරණමයි..

February 8, 2018 at 1:20 pm | lanka C news
උදයංග වීරතුංග ලංකාවට ගේනවා.. රාජපක්‍ෂලාගේ තව බෑණෙක් ඇමරිකාවේ සැගවිලා.. ඔහුටත් මෙම ඉරණමයි..

මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවලට ඇමරිකාවේ සිට මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පිළිතුරු ලබා නොදී ශ්‍රී ලංකාවට පැමිණ පිළිතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ගාල්ල සමනල ක‍්‍රිඩා පිටියේදි පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය

“මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මම කළ ප්‍රකාශ වලට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිට මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පිළිතුරු ලබා දී තිබෙනවා. මම කියනවා ඇමරිකාවේ සිට පිළිතරු ලබානොදී ලංකාවට පැමිණ පිළිතුරු ලබාදෙන්න කියලා. එයා ලංකාවට එන්න බයේ ඇමරිකාවට වී සිටිනවා. මැතිවරණයට පෙර තමයි ඇමරිකාවට පැනගත්තේ. මිග් යානා ගණුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.5 බැගින් මුදල් කොල්ල කා තිබෙනවා. එහි සත්‍ය පිටපත සහ ව්‍යාජ පිටපත අපට ලැබී තිබෙනවා.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා නිදහස් දින උදෑසන අත්අඩංගුවට ගත්තා. ඩුබායි සිට ඇමරිකාව බලා හිටපු තානාපතිවරයා යාමට උත්සාහ කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයා හමුවීමටයි. මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් පරික්ෂණ ක්‍රියාත්මක වන නිසා දෙදෙනාම එකම පිළිතරුක් ලබාදිම සදහා සකච්ඡා කිරීමට තමයි ඔවුන් ඇමරිකාවේ දී හමුවීමට නියමිතව තිබුනේ. නමුත් හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනිමත් සමග රාජපක්ෂලා කැළඹීමට පත්ව සිටිනවා.

හිටපු තානාපතිවරයා ලංකාවට ගෙනඒම සදහා 07 දෙනෙකුගෙන් යුත් නිලධාරි කණ්ඩායමක් අද ඩුබායි නුවර බලා පිටත්ව ගියා. දැන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සියලු කුණු හිටපු තානාපතිවරයා වෙත දමා මම වෙනුවෙන් පෙනී සිටින්න යැයි ඉල්ලා සිටිනවා. හිටපු තානාපතිවරයා රාජපක්ෂවරුන්ගේ බෑණා කෙනෙක්. තවත් බෑණා කෙනෙක් වන ජාලිය වික්‍රමසුරිය මහතා ද ඇමරිකාවට වී සැගවී සිටිනවා. එයාටත් අත්වන්නේ මෙම ඉරණමයි.”

– ප‍්‍රසන්න අධිකාරී

86 views

21 Comments to “උදයංග වීරතුංග ලංකාවට ගේනවා.. රාජපක්‍ෂලාගේ තව බෑණෙක් ඇමරිකාවේ සැගවිලා.. ඔහුටත් මෙම ඉරණමයි..”

  1. helaya says:

    ko, udayanga genawada? hooo. hooo

  2. PUNU DATH says:

    Mu Namal Thajudeen maranawa a-s dekatama dakka.

  3. David Milli-Banda says:

    Kauda ???????????????? Aney…. mage rattharan kunu Datha…………

  4. ALAPALU says:

    PALAPALA KAKKUSSIKATO AVAJATHAKA WESABALLA. THOGE GEEANI ARAN VAREN. SAKKI;LI AVAJATHAKA WESA BALLA.

  5. කකුස්සි කට says:

    ඕකට කියන්නේ ගෝඨා – භය
    මතක් වෙනකොට මේ කුණු දතාට ඇදුමේ මල පහ වෙනවා
    slum dog dentist
    මේකව සමනල පාලම ලග මෝඩ ඇලෙන් නාවල, එකෙන් වතුර පොවලා ගන්න ඕන.
    කාලකන්නි අපතය. මට මුව පේන්න බැහැ. ඔයිට වඩා හොදයි පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ කකුස්සි කටවල්.

  6. ජනතාව says:

    උදයංග වීරතුංග නිදහස් කරයි!
    හූ… හූ… හූ…

Main News