උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට ගනී..

February 4, 2018 at 10:05 am | lanka C news
උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට ගනී..

රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපතිවරයා වූ උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් තිබේ.

ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ඇමෙරිකාව බලා ගමන් කරමින් සිටියදී ඩුබායි ගුවන්තොටුපලේදී මෙසේ ප්‍රශ්න කරමින් ඇති බවයි.

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා ශ‍්‍රි ලංකාව විසින් ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා තිබින.

27 views

6 Comments to “උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට ගනී..”

  1. dharahan says:

    මේ දෙශප්‍රෙමි බුවාල යන්නෙම ඇමෙරිකාවටනේ. මිග් ඩීල් එකේ මහ මොල කරු නම් හිටන් එක්ක ඩීල් දාල කලින්ම ඇමරිකාවට පැනගත්ත. ගොලයා මාට්ටු වුනා.

  2. Niru says:

    They were using his MIGs at the independence parade!!!

  3. Gayantha says:

    Ara aussie walin allas gath paga sirisena nohot hitan athadanguwata ganne nai neda !

  4. Dr Lakshman Fernando says:

    I AM A SUPPORTER OF MAHINDA FOR EVER. BUT GRATE THIS MAN TAKEN TO CUSTODY.

  5. Rahula Koluwa says:

    Sinhalayeknam warenko lankawata. Amerikan kaarayonge passa lewakanna yanne nathowa..

  6. aniwa says:

    long term writer for cnews, sad news for them surely

Main News