උද්ඝා්ෂණ කරන්න කොළඹ තැන් තුනක්.. මුදල් අය කිරීම ගැන තීරණයක් නෑ..
June 28, 2017 at 12:00 pm | lanka C news
විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීම සදහා කොලඹ නගරයේ ස්ථාන තුනක් වෙන් කිරීමට ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අදාල සුදුසු ස්ථාන තුනක් සොයා බලා නම් කිරීම පළාත් පාලන අමාත්‍යංශයට පවරා ඇති අතර ඉන් අනතුරව ඒවා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සාමන්‍යයෙන් කොළඹ නගර සීමාවේ ස්ථානයන් වෙන් කර ගැනීමේදී යම් මුදලක් අය කෙරෙන අතර මෙම ස්ථානයන් වෙන් කර ගැනීමේදී මුදල් අය කිරීමක් වන්නේ දැයි මෙතෙක් පැහැදිලි නැත.