උද්ඝෝෂණවලින් කොරෝනා බෝවෙනවා කියා කිසිම සාක්‍ෂියක් නෑ..

August 31, 2021 at 2:10 pm | lanka C news
උද්ඝෝෂණවලින් කොරෝනා බෝවෙනවා කියා කිසිම සාක්‍ෂියක් නෑ..

උද්ඝෝෂණවලින් කොරෝනා බෝවන බවට තහවුරු කරන ලද කිසිම සාක්ෂියක් හෙළි වී නැතැයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා සඳහන් කරන්නේ පෙරටුගාමී පක්ෂයේ ‍ප‍්‍රධානින් කිහිප දෙනෙකු සහ ශිෂ්‍ය සංගම් නායකයන් තිදෙනකුට කොරෝනා වැළඳී ඇත්තේ උද්ඝෝෂණ නිසා නොව බන්ධනාගාර තුළ සිටියදී බවයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නා ලෙස බල කරමින් විරෝධතාවයේ යෙදී සිටි පිරිස අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇත්තේ කොරෝනා වැළඳීමෙන් පසු යයි පැවසීමට ඇතමුන් පෙළඹී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ වන විට කොරෝනා වැළඳුණු එම සාමාජිකයන් පිරිස කිළිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබන බව කී ජයගොඩ මහතා රටේ බන්ධනාගාර කොරෝනා රෝගීන් බෝ කරන තත්ත්වයකට පත්ව ඇතැයිද කියා සිටියේය.

17,633 views

49 Comments to “උද්ඝෝෂණවලින් කොරෝනා බෝවෙනවා කියා කිසිම සාක්‍ෂියක් නෑ..”

  1. ගෞම් ඊයාරාජ් says:

    ජාතකේ තෝරගන්න බැරුව දගලන බෛයි වහලෙක් ටිපර් වෙලා ! පව් බන් ගොං බෛයො ..😂😂😂

    • ක්‍රිමිනල් says:

      ගොන් ටොයියගෙ ජාතකේ අවුල් නම් අම්මව එවපන් අවුල් ඇරලා දෙන්න

  2. අනේ හුට්ටෝ….. වැසිකිළි ගිහින් තටමන්න එපා..මොලේ වැටෙයි අශූචි වලට…. මේ වගේ මෝඩ මූසල මැටි හරකෙක්……

  3. Silva says:

    තොගේ මූනෙන්ම මොකෙක්ද කියලා තේරෙනවා . මූනේ කුහකකම වෛරය උතුරා ගිහින්

  4. කාලකන්නි ජේවීපී හිපාටුවෝ. සමාජ පිලිල .

  5. සිරිපාල says:

    මේ වගේ ජඩ සුනකයන්ට දුටු තැන පහරදීමට කාලය එලබ ඇත

  6. Nimal says:

    Anjanamak yawapiya me wage harak meka bowenne minisungen kiyana eka meka danne neheda

  7. හරිම කතාවක් says:

    ඔබ හරි. කිසිම සාක්ෂි යක් නැහැ.
    එන්නත විද්දා කියා සංකුලතා ඇති වන බවට කිසිම සාක්ෂි යක් නැහැ.
    ගැබිනි මව් වරුන්ට පොඩි දරැවන්ට එන්නතෙන් නරකක් වේද කියා කිසිම සාක්ෂි යක් නෑ.
    කොරෝනා මල සිරුරු වල දැම්මට ජල මූලාශ්‍ර වලට එකතු විය හැකි බවට කිසිම සාක්ෂි යක් නැහැ.
    මහ බැංකු හොර කමට කිසිම සාක්ෂි යක් නැහැ.
    පාස්කු ප්‍රහාරෙට වෙච්ච දේටත් කිසිම සාක්ෂි යක් නැහැ.
    කිසිම සාක්ෂි යක් නැහැ.
    කිසිම සාක්ෂි යක් නැහැ.