උද්ඝෝෂණ-විරෝධතාකරුවන් හපාකන්න පොලිස් බල්ලන් දම්වැල ලිහා මුදා හරින්න අනුමතයි..
December 6, 2017 at 3:00 pm | lanka C news
කොළඹ හා වෙනත් නගරවල මහජනයාට හිරිහැර වන ලෙස අනවසරයෙන් පවත්වන උද්ඝෝෂණ විරෝධතා විසිරුවා හැරීම සදහා පොලිස් සුනඛයන් දම්වැලෙන් නිදහස් කර එම් විරෝධතා තුලට මුදා හැරීමට පොලිසිය සූදානම් වෙයි.
මේ ආකාරයේ කටයුත්තක් කරනුයේ පොලිස් ඉතිහාසයේ පලමු වතාවටයි.
විරෝධතාවක් තුලට මෙසේ නිදහස් කර යවන පොලිස් සුනඛයා පුහුණු කර ඇත්තේ විරෝධතාකරුවන් ඉදිරියට ගොස් බිරීමටයි.
එහිදී කිසිවෙකු විසින් මෙම සුනඛයාට පහරදීමට හෝ හිරිහැර කිරීමට උත්සාහ කලහොත් එම පුද්ගලයන්ගේ ඇදුමෙන් අල්ලාගැනීමද සුනඛයන් පුහුණු කර තිබේ.
දැනටම පොලිස් සුනඛයන් 160 දෙනකු පමණ මෙම විශේෂ කාර්ය සදහා පුහුණු කර ඇති අතර එම පුහුණුව වෙනුවෙන් සුනඛටාට විශේෂ බලපත්රයක්ද නිකත් කර ඇත.
Sunakayanwa damwal walin lihuwata paste batton polu thiyagena inna aya e damwal walin bandala daana yojana karamu.
Mata mathakayi Dakunu Aprikawa Sudu jathikayo palalnaya karana kale Kalu jathika udgoshanan walata me widihata ballan muda haria bawak. A thathweta manawa himikam agayana YAHAPALANA anduwa watilada ?