උද්ඝෝෂන පැවැත්වීමට අප විරෝධය පල කර නෑ..- අනිල් ජාසිංහ

June 12, 2020 at 6:26 am | lanka C news
උද්ඝෝෂන පැවැත්වීමට අප විරෝධය පල කර නෑ..- අනිල් ජාසිංහ

උද්ඝෝෂණය සදහා තමන් විරුද්ධත්වය පළ කිරීමක් සිදු කර නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

‘උද්ඝෝෂණ පැවැත්වීම පිළිබඳ සමාජ දුරස්ථභාවය ඇතිව සීමිත සංඛ්‍යාවක් යටතේ කිරීම අත්‍යවශ්‍ය තත්ත්වයක් බව පෙන්වා දිය යුතුයි. එසේ නැතිව උද්ඝෝෂණ සඳහා අප විසින් විරුද්ධ වීමක් නොමැති බවත් කිව යුතුයි’ යයිද ඔහු පැවසීය.

309 views
Main News