උද්දික පේ‍්‍රමරත්න ජානිපෙ යටතේ අනුරාධපුරයට පොහොට්ටුවෙන් තරග වදිනවා.. ඔහු රන්ජන් වගේ නෑ..- විමල්

February 17, 2020 at 10:00 am | lanka C news
උද්දික පේ‍්‍රමරත්න ජානිපෙ යටතේ අනුරාධපුරයට පොහොට්ටුවෙන් තරග වදිනවා.. ඔහු රන්ජන් වගේ නෑ..- විමල්

රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂය නියෝජනය කරමින් තරඟ වදින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ ලැයිස්තුව යටතේ ඔහු තරග වදින්න බවද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

උද්දික ප්‍රේමරත්න රට කෙරෙහි ආදරයක් සහ හැඟීමක් තියෙන පුද්ගලයෙක් බවද කී ඔහු කලාකරුවන් අතර හිටියේ එහෙන් මෙහෙන් රන්ජන් රාමනායක වගේ අයද සිටිය හැකි යැයිද සඳහන් කළේය.

35,637 Viewers

17 Comments to “උද්දික පේ‍්‍රමරත්න ජානිපෙ යටතේ අනුරාධපුරයට පොහොට්ටුවෙන් තරග වදිනවා.. ඔහු රන්ජන් වගේ නෑ..- විමල්”

  1. kkuruwita says:

    Jayawaewa !!!!!!!!!!!!!

    • දේවක says:

      රන්ජන් වගේද නැද්ද කියල බලන්න එයාගෙ හඬ පටි ටිකක් දෙන්නකො

      • අභීත එදිරිසිංහ says:

        විමල් විරවංශටත් කියන්නකෝ පුළුවන් නම් අනුන්ගේ පක්ෂ වලින් ඉල්ලන්නේ නැතිව එයාගේ පක්ෂයට තනියෙම ඉල්ලන්න කියලා.

  2. janaki says:

    ජානකීල, සුද්දිල එහෙම මතකද අහන්න?

  3. ගල්මංගොඩ says:

    ඒක හොදයි. අපි බයේ හිටියේ පොහොට්ටුවෙන් ඉල්ලයි කියල. අනුරාධපුරේ ඉතිං චන්න ජයසුමන තමයි ටොප් රෑන්ක්.

  4. Sad says:

    මෙ වගෙ එවුන්නන් තමුන් තෝරගන්නෙ අපෙක්ශක තනතුරට තමුන්ගෙත් මොලේ තරම තෙරෙනව.මගෙ චන්දෙ තියෙන්නෙ කොලබින් තමුන්ට මෙපමන කාලයක් මනාපයක් දුන්න අපෙ පව්ලෙ 5දෙනාම.මෙවර අබසරනෛ.මගෙ චන්දෙ උගතෙකුට

  5. පොඩි බයිය says:

    උද්දික අනුරාධපුරයට, ඕෂධී බදුල්ලට, කමලනාත් මාතරට කොළඹට සුමනා ගෝමස් වත් දැම්මොත් නරකද.

  6. සිංහලයා. says:

    නළු නිලියෝ ගායකයෝ කොහොමත් එපා විමලේ මකුණෝ වගේ තමයි තෝරලා බේරලා ගන්න බැහැ ඔක්කොම එකයි සද්ද නැතුව දෂ්ට කරන්නේ, තුවාලේ පෙන්නේ අවුරුදු ගානකට පස්සේ, එතකොට වෙන දේ වෙලා ඉවරයි, උන්ට උන්ගේ පාඩුවේ පුරුදු වැඩේ කරගෙන යන්න දීපන්, එකෙක් ඇවිත් හිටපු අවුරුදු 5 ට අපේ බදු සල්ලි වලින් කරේ බැක් සයිඩ් ප්ලේ කරන එකනේ, අපි උගත් රටට ජාතියට සේවයක් කරන්න පුළුවන් එකෙක් හොයා ගමු,

  7. Political Joker says:

    Mewa ahalaa pana pala yan pereda kiwalu. Me rate ugath buidi mathun nathi wa da mann da me wage gon hatthe desha palanaya karanna enne. Vimal hitaneth tawamath me rate jiyath wenne gediya pitin gilina harak kiyalaa, Mewan Balaa nalu Niliyanta channda dena wa da kiyana ekka oba sathu karanayak.

  8. Hirugal Bandara says:

    This shows Vimals inner fantasy he trying to replace Rodger Senavirathne with this fella!!

    All the Sri Lankan politician are sick in the head..

  9. Thoththa baba says:

    lankawe chande illana minissu nadda appa me wage ewun danne, kohomath pohottuwa mesare kelaweyi

  10. David Milli-banda says:

    Its Pof. Channa Jayasumana…………………………..all the way

    • ON LOOKERS says:

      The artistes too are a part of our society. They too have contributed impressively to bring a patriotic government to power on many occasions.It would be unfair to deprive their right to seek nominations. Ultimately, it is the general public who has the power to elect them or not.

  11. mali says:

    Appalling mentality of Wimal I also like this politician I do not expect him to behave like this irrationally childish manner.Has he not got any educated patriotic people around.He should allow actors to act and singers to sing rather than mixing them with veteran politics .people this time would not vote to faces.Sajith have that type of people [Gallery] but not in pohottuwa.

  12. Guptha says:

    චන්ද ගණනක් ලබා ගනියි. සමහරවිට පාර්ලිමේන්තුවටත් යයි. ඒත් ලැබෙන චන්ද ගණනට වඩා කැඩෙන ගණන වැඩි වෙයි. වීරවංශ ඇමති තුමනි මහපොළවේ යතාර්ථය තේරුම් ගන්න. මිනිස්සු බුද්ධිමත්. අනුරාධපුරයෙත් එහෙමයි.

Main News