‘උද්ධමනය ගැටළුව නොව විසදුමයි’ මහ බැංකු අධිපතිගේ ප‍්‍රකාශයක් නොවේ…

August 17, 2022 at 6:20 am | lanka C news
‘උද්ධමනය ගැටළුව නොව විසදුමයි’ මහ බැංකු අධිපතිගේ ප‍්‍රකාශයක් නොවේ…

උද්ධමනය ගැටලුව නොව විසඳුම යයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශයක් සිදු නොකරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

වෙනත් පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා හෝ මහ බැංකුව කිසිදු වගකීමකින් කරන්නේ නැතැයි ද මහ බැංකුව නිවේදනය කරයි.

ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළකර ඇති ලිපියක් මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයක් ලෙස පළ කිරීම නිවැරදි නොවන බවද මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.

35,114 views

12 Comments to “‘උද්ධමනය ගැටළුව නොව විසදුමයි’ මහ බැංකු අධිපතිගේ ප‍්‍රකාශයක් නොවේ…”

  1. සජිත් says:

    කුහක ජෙප්පො තමා ඉතින් කිසිම දාක චන්ද්ද යකින් එන්න බෙරි නිසා අමුතු අමුතු ගේම් ගහන්නෙ , රටට කෙලවලා හරි ජෙපි නායක සහොදරය රජ කරවන්න යන්නෙ

    • සජිත් says:

      මොංගල් නන්දේ රට විනාස කරාට අපිට කරන්න දෙයක් නෑ. අපි රාජපස්ස වහල්ලු. කුලියට කොමෙන්ට් දාන එක අපේ ජොබ් එක.

  2. පබිලිස් says:

    මන්ද මානසික ලෙඩ්ඩු 3%ක් ඉන්නව FB එකෙන් ජනපති කම කරන හා FB එකෙන් රට පාලනය කරන

    • පබිලිස් says:

      මොංගල් නන්දේ රට විනාස කරාට අපිට කරන්න දෙයක් නෑ. අපි රාජපස්ස වහල්ලු. කුලියට කොමෙන්ට් දාන එක අපේ ජොබ් එක.

  3. මාල දිවයින සිංගප්පූරුව තායිලන්තය පුරා පැතිරී ගියා ගෝ ටා බය නාමේ... says:

    කොළඹ කොටුව දුම්රිය ස්ථානයට දැන් පැමිණි දුම්රිය දුම්රියක් නොවේ!

  4. Sura says:

    කවුරු කීවත් ඒ කතාවේ ඇත්තක් තියෙනවා.

    නැවත නැවතත් පාරිභෝජනය සදහා දිගු කාලයක් තිස්සේ, අවස්ථාවාදී දේශපාලුවන් විසින් සිදුකළ ඉවක් බවක් නැතිව සිදුකළ ණය ගැනීම ගැන කිව යුතු යතාර්ථය ඒ කතාවෙි මනාව ගැබ්වෙලා තියෙනවා.

  5. ඇටනම says:

    පව් අප්පා ඒ නිවුස් එකට ගොට්ට අල්ලන්න කමෙන්ට් කොටපු එවුන් 😂😂

    • SRI says:

      ow, ow FB eke netuwa pahugiya tikee

    • සත්‍යා says:

      ඒ කතාව කවුරු කිව්වත් නිවැරදි කතාවක්.අපි සහනාධාර වලින් ජීවත්වෙන ජනතාවක් .හැම දේම හොයන්නෙ අඩු මිලට .කන්නේ බොන්නේ බෙහෙත් හෙත් ගන්නේ පෙට්‍රල් ගහන්නේ අධ්‍යාපනය සියල්ල එක්කෝ නොමිලේ එහෙමත් නැතිනම් සහනාධාර.සමහරු අහනවා නුවර එළියේ යාම ප්‍රශ්නයක්ද කියලා.අද දවසේ ඩොලර් විනාශ කිරීම ආත්මාර්ථය .රටවල් දියුණු කළ මිනිස්සු ඉදිරි පරම්පරා ගැන හිතලා තමුන් දුක් විඳපු මිනිස්සු .රට දියුණු කිරීම තිබෙන්නේ ජනතාව අත.අපේ හැසිරීම අපේ ක්‍රියාවන් අපෙව්මිලදි ගැනීම් එයට කෙලින්ම බලපානවා.බියුටි පලාර්,මනමාලියෝ අඳන ,පාසල් වල දරුවන් ලක්ෂ ගාණක් ක්රික්ට් වෙනුවෙන් කාලකන්නි කිරීම ,ආනයනික භාණ්ඩ සමාගම් ත්‍රීවීල් ළක්ෂගානක් රටට නුහුලන සුඛෝපබෝගී වාහන මේ කිසිවක් අපේ ආර්ථිකයට වැඩක් නෑ ආර්ථිකය විනාශ කරනවා

  6. Balana Rala says:

    Hats off Sir. It’s the absolute truth…..Yes, it is the reality of the bigger Picture…..Our politicians don’t see this. Most of our currupted officials don’t see this . As loans and borrowings are their dreams.
    For an example, look at what type of excuses they are giving now for Russian Oil purchase agreement. It’s because, that there is no slab of commission involved in this deal.
    This is where Aragalaya should be. This is where Aragalakaruvo should get involved and force these currupted officials to open the ways to complete the agreement….. It’s a shame that our politicians and officials are so currupted, that they don’t even consider these. Shame on you.
    Central Bank Governor is absolutely correct. Beautifully said.

  7. Lalla says:

    කවුරු ලිව්වත් කථාව ඇත්ත. අනික අධිකරණය පොලී ගෙවීම රජය පසුගිය කාලයේ කල අපරාධයට වන්දි ගෙවීමක්. ඉතුරුම්වලට අඩුම පොලිය ගෙවා රජයට දේශීය ණය ගන්න සැලසීමේ විපාකය මහජනතාව අසීමිතව පාරිභෝජනයට පෙලඹීම. ඒ අපරාධය නිසා බොහෝ අය ණය උගුලට ක්‍රමානුකූලව අසුවුනා.ලංකාව අසුවන විදියටම. අමාරුවෙන්හරි ඉතිරිකල අය ඉහල පොලිය නිසා අද කරදර අඩුවෙන් ජීවිතය පවත්වාගෙන යනව.