උද්ධමනය වාර්තා තියයි.. ආහාර උද්ධමනය 90% පනී…

July 29, 2022 at 6:20 pm | lanka C news
උද්ධමනය වාර්තා තියයි.. ආහාර උද්ධමනය 90% පනී…

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූනි මාසයේ පැවති සියයට 54.6හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 60.8ක් දක්වා ඉහළ ගියේය.

වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූනි මාසයේ පැවති සියයට 80.1හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 90.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූනි මාසයේ පැවති සියයට 42.4 හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 46.5 දක්වා ඉහළ ගියේය.

14,244 views

8 Comments to “උද්ධමනය වාර්තා තියයි.. ආහාර උද්ධමනය 90% පනී…”

  1. Truth says:

    Jayawawa

  2. Sri Lankan says:

    උද්දමනය වැඩි වෙනවා තමයි තව හොදට රසායනික පොහොර එනකම් බලා හිටපියව්. SJB/JVP බල්ලො මෝඩ ගොවියෝ උසිගන්වලා වගාවන් විනාශ කලාම උද්දමනය උඩට නොගියොත් තමයි පුදුමෙ. ලංකාවේ උද්දමනය අඩුකරන එක ක්‍රමයක් තමයි කාබනික වගාව දියුණු කිරීම.

  3. සෞභාග්‍යයේ දැක්ම ජයවේවා රනිල් රාජපක්ෂ

    • මල්ලි says:

      ජෙප්පෝ සහ පෙරටුගාමී හැතිකරේට කවදාත් ඕන උනේ ඕකයි.. රටට් කෙලවලා බලේ ගන්න..
      නැත නම් ඕකුන්ට කවදත් චන්දයක් දිනන්න බෑ ..
      මෙහෙම කුහක උන් අරගල කරලා රටට කෙලවන එක පුදුමයක්ද

  4. Gamarala says:

    කෝ දැන් තුන්වේලක් කන්ඩ දෙන වීරයෝ

  5. Jayawe says:

    ඇයි බං අර මහා ජත්‍යන්තර සබදතා තියන..ලංකාවෙ මහාම වදකාගාරය කරගෙන ගියපු…ලංකාවෙ ලොකුම හොරකම පවා කරපු හෙන වැඩකාරයෙක් ආව නේද බං ජනාදිපති වෙලා..රට සංවර්දනය කරන්ඩ…හික්..හික්…තව ටික කාලෙයක් බලං හිටපල්ල…ඌ ගොඩ දානකං…ඌ කාලෙයක් ඔය වගේම තරුනයන්ට බේස්ලටුත් බෙදුවනෙ..හික්…

    • මල්ලි says:

      මාස 6න් රට ගොඩ දාන අනුර ගෙනාව නම් හරි නේද…
      රට හදලා ගනී පට ගාලා..
      ඊට කලින් නරකද උන්ට අවරුදු ගානක ඉඳන් බලේ තියෙන ආණ්ඩුවේ යුනියන් දෙකක් තුනක් මිනිස්සුන්ට සේවය කරන විදිහට හදා ගත්තොත්

  6. Kalu Albot says:

    Sri Lankanta Raajapksa- Wasuru kewilaa! Uddhamanayata weradikaarayo Hoyaagana ! Ane Gon Bijjo, Horakam keruwe un da?