උදිත් ලොකුබණ්ඩාරට පොහොට්ටුවේ තනතුරක්…

March 17, 2018 at 5:30 pm | lanka C news
උදිත් ලොකුබණ්ඩාරට පොහොට්ටුවේ තනතුරක්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල ප්‍රධාන සංවිධායක ලෙස උදිත් ලොකුබණ්ඩාර මහතා පත් කර ඇත.

ඒ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් එම පත්වීම ලබා ගන්නා ලදී.

උදිත් ලොකුබණ්ඩාර මහතා මීට පෙර එක්සත් ජනතා නිදහස් සංධානයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඔහු හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතාගේ පුත්‍රයා වෙයි.

එසේම වර්තමානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පුද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

– Mahinda Info

83 views

12 Comments to “උදිත් ලොකුබණ්ඩාරට පොහොට්ටුවේ තනතුරක්…”

  1. Lankavoter says:

    Looks everyone has misunderstood the past election results.That could be expected from foolish and corrupt poloticians.It seems Fonseka is thr only wise man who had studied ot correctly.
    That’s why he says he would contest.That id a wise and the correct decision.

  2. Amda says:

    Bad choice!
    A big headed idiot.

  3. jayamal says:

    මහින්ද මැතිඳුන් අසලින්ම නිතර පෙනෙන උදිත් ලොකු බන්ඩාර මැතිතුමාට අපේ උණුසුම් සුබ පැතුම්! ඔබේ පියා ගේ අඩි පාරේ යමින් මේ රට වෙනුවෙන් පිරිසිඳු දේශපාලනයේ යෙදෙන්න ඔබට වරම් ලැබේවා!

  4. හපුතලේ ජයසේන දිසානායක says:

    වැදගත් තාත්තා කෙනෙකුගේ තවත් නොවැදගත් පුතෙක්. ……ජයවේවා පොහොට්ටුවට.

  5. ගම් බට්ටා says:

    අපරාදේ එතකොට නෙවිල්ගේ තනතුර?

  6. ජයම්පති says:

    පොහොට්ටුවත් ඔය තරමටම බංකොලොත් ද? මේ වගේ හාල් පාරුවෝ දාන්න?

  7. වි.ජ.මු.කිරිබණ්ඩාර.දියතලාව says:

    වි.ජ.මු.ලොකුබණ්ඩාර වැදගත් දේශපාලනඥයෙක්.ඔහුගේ කීර්තිනාමය විනාශ කළේ මොහුයි.පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයකට සුදුසු මිනිහෙක් නෙවි.

  8. සාධාරණ මිනිසා says:

    අර කාගෙද රෙදි ගලවන්න කිව්ව කියන්නෙ මෙයා නේද?

  9. ape ekaa says:

    kamak naha . eth igenagena hadenna dewal ematayi. ekapaaratama naginna hadanna epa.

  10. Palitha Galapitiya says:

    “GOOD LUCK AND ALL THE BEST UDITHA PUTHA….!!!”

Main News