උදේට ඇදෙන් නැගිටගන්න පණ නෑ..- චන්ද‍්‍රිකා

September 3, 2021 at 12:02 am | lanka C news
උදේට ඇදෙන් නැගිටගන්න පණ නෑ..- චන්ද‍්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද සිදුව ඇති දකින විට තමනට උදේ ඇදෙන් නැගිටින්නට පණ නැති වී යන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

තමන් ද මේ තත්ත්වයට වගකිව යුතු බවත් හැඟීයන්නේ යැයිද ඇය කියා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් තම සමාජ ජාල ගිණුම මගින් වීඩියෝවක් මුදාහරිමින් ඇය මෙම අදහස් පළ කර ඇත.

171,824 views

60 Comments to “උදේට ඇදෙන් නැගිටගන්න පණ නෑ..- චන්ද‍්‍රිකා”

  1. රුක්ෂාන් සිල්වා says:

    බොහෙම ස්තූති රට වෙනුවෙන් කරපු දේවල් වලට. ඒත් දැන් ඔබතුමියට ඒවා කරන්න බෑ අමාරුයි. රටේ දේශපාලනය දැන් වෙනස් වෙලා. ගොඩක් හෙද තත්වයක්ට ඇවිත් තියෙන්නේ.

    • gadol says:

      චෞර රැජිනගේ විලාපය අසව් අසව් ….විස්කි වලට මුදල් නැතුව ඇති ,,දෙමළ කොටි ඩයස් පෝරාවෙන් රට බිල්ලට දීලා ලන්ඩන් වල මාලිගා ගත්ත හැටි අමතකද ?

  2. RNY says:

    DONT DRINK @ NIJHT.

  3. pradeepa says:

    AIYOOOO CHANDRIKA MATHINIYA, I
    OBA KARAPU DEE API DANEE… A DEN NAGITINNA BARI WAYASATA… THIYENA DEYAK KAALA BALAAGENA INNA….
    KOTI EKKA DEEL GAHAPUWA KOHOMADA??
    DAN GOOLEEYA WASANGATHAYAK THIYENNE..
    BORUWATA GINNATA THEL NODAA INNA…

  4. sajiya says:

    boru boru boru! thita henama gahapan.

  5. Bandara says:

    විස්කි වලට උදේට ඇදෙන් නැගිටගන්න පණ නෑ.

  6. Amda says:

    Hangover !!! 😁😁😁

  7. Thadoriya says:

    Oya ghanna alcohol brand a1ka whanas karanna.

  8. Thadoriya says:

    Oya ghanna alcohol brand a1ka whanas karanna.Nidata phara

  9. Thadoriya says:

    Oya ghanna alcohol brand a1ka whanas karanna.Nidata phara. Aiyoooo sanths

Main News