උදේට කැබිනට් වෙනසක් වෙනවා..- කැබිනට් ප‍්‍රකාශක..

May 22, 2017 at 12:16 am | lanka C news
උදේට කැබිනට් වෙනසක් වෙනවා..- කැබිනට් ප‍්‍රකාශක..

අද පෙරවරුව් ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එජාප මැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

33 views

8 Comments to “උදේට කැබිනට් වෙනසක් වෙනවා..- කැබිනට් ප‍්‍රකාශක..”

  1. Johnbaas says:

    There will be few more ministers with funny titles – that’s all!
    🙂

  2. Darshana says:

    මට හොඳටම විශ්වාසයි කරුංකානායකම් මුදල් ඇමති කමෙන් අයින් කරන්ඩ 
    සිරිසේන උන්නැහේ ට ශක්තියක් නැහැ කියල.

  3. asaranaya says:

    ඔව් ඔව්! එහෙම කියමුකෝ
    අපි නොදන්න අහවල් එක ලඟදීම තිරගතවේ.

  4. Siripala says:

    The change of faces and heads there won’t be any policies changes cannot expected from puppet regime led by MS, UNO-Old leader -Ranil W… and CBK of Tamil-Federalist of Neo-SLFP’s.
    They done enough damages to system of democracy our country by last 30 odd months is irreparable.

  5. ර-වටා says:

    “””” බෝතලය වෙනස් උනාට අරක්කු කසිප්පු රසය වෙනස්ද බොලං..! “””””

  6. rathne says:

    How can you say Gayan.
    Who is like to loose own privilege? what he got it. Gayan, you all are working for your benefit not for the people of Sri Lanka.

  7. Donald I Wilegoda says:

    karunanayagam out?

  8. Nandasoma says:

    මොන බොරු කලත් වැඩක් නැහැෙන….

    මහ බැංකුව හොරා කන්ඩ තමන්ගෙ විදේශීය යාලුවට ඉඩ දුන්න අගමැතිව ෙගදර යවන්නෙ නැතුව…

Main News