උදේ රැස්වීමේදී සිසුවියක ලෙඩ වී බිම වාඩි වේ.. කොරෝනා බියෙන් කිසිම ගුරුවරයෙකු ලං නොවේ..
November 24, 2020 at 10:00 am | lanka C news
පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේදී ස්වසන අපහසුතාවක් හේතුවෙන් බිම වැතිරුණු ශිෂ්‍යාවකට කොරෝනා යැයි සැකයෙන් කිසිදු ගුරුවරයෙකු ඇය අසලටවත් ලං නොවීමේ සිදුවීමක් ඇඹිලිපිටිය නගරයේ ප්‍රධාන පාසලකින් වාර්තා වෙයි.
එම විදුහලේ 09 වසරේ සිසුවියක් පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේදී යම්කිසි ශ්වසන අපහසුතාවයකට ලක් වීමෙන් බිම වාඩි වී තිබේ.
නමුත් කොරෝනා යයි සැකයෙන් කිසිදු ගුරුවරයෙකු ඇය අසලටවත් පැමිණ නැත.
ගිලන් රථයක් ඇය රෝහලට ගෙනයාමට පැමිණිය ද ඇය සමග රෝහලට යාමට හෝ කිසිදු ගුරුවරයෙකු ඉදිරිපත් වී නැත.
නමුත් ඇයට ඇඹිලිපිටිය රෝහලේ දී හෙළි වී ඇත්තේ කොරෝනා ආසාදිත නැති බවයි.
දැරියගේ දෙමාපියන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ගිලන් රථ සේවය සේවකයන් සහ රෝහල් කාර්ය මණ්ඩල නිසා තම දරුවාගේ ජීවිතය බේරුණු බවයි.
වෙනත් පාසලක මෙවන් තත්ත්වයක් ඇති නොවිය යුතු බවද ඔවුන් කියා සිටියහ.
ලංකාවේ ගුරුවරු ඉස්කොලේ ලමයින්ට කතා කරන්නේ පුතා දුව කියලා අපේ දුවාදරුවෝ කියලා පණ දෙන්න වගේ
හැබැයි ඒ්වා ඔක්කොම බොරු රගපෑම් අපේ රටේ ඔක්කොම කරන්නේ රගපෑමක් නෙ දන්දෙන්නේ බෙර ගහලා පෙරහැරෙන් ගිහින්
බණ පිරිත් කියන්නේ ලවුඩ්ස්පීකර් දාලා රටම ජීවත් වෙන්නේ රටම ගෙනියන්නේ බොරුවෙන් විනාශ වෙන්නෙත් බොරුවෙන්ම තමයි
මේ වැරදියට දුවන්නේ කියලා ගිහි පැවිදි කකුළුවෝ හැමෝම දන්නවා….
පාසලකට එක ගානෙවත් ආරක්ශිත ඇදුම් දෙන්න පාලකයන් අමතක කරලා. හදිසියෙවත් කොරොනා තිබ්බානම් ඇයි ගුරුවරු මොඩයොද?ඇල්ලුවේ ඇයි අනික් ලමයි ගැන හිතන්න එපයි කියනවා සුවර් එකට.ගුරුවරු කියල මොනා කරන්නද එ අයටත් දෙමව්පියො ලමයි ඉන්නවා.ඔක්කොම හිතන්නෙ ලමයව ඇල්ලුවෙ නැ කියල තමා.දෙමව්පියොත් දැන ගන්න ඔනි ලමයට ලෙඩක් නැත්නම් විතරක් පාසලට එවන්න
ගුරුවරුන්ට දොස් කියන්නෙපා, රටේ ප්‍රාදේශීය සල්ලි සභා, පළාත් සභා, නගර සභා, මෙකී නොකී හැම එකකම ජනතාව බදු වලින් පඩි කන කාලකන්නි දේශපාලුවෝ පිරිලා, මුන්ට තේරෙන්නේ නැද්ද පාසල් වල ළමයින්ට, ගුරුවරුන්ට ඔයවගේ අවස්තාවක් ඇති උනොත් කොහොමද කටයුතුකරන්නොන කියලා ඒ ඒ පාසල්වලට කණ්ඩායමක් වශයෙන් පුහුණුවක් දීල අවශ්‍ය ආරක්ෂිට උපකරණ කට්ටල කිහිපයක් බැගින් බෙදා දිය යුතුයි කියලා
පසුගිය ආණ්ඩුව කාලයේ ඔය සුවසැරිය ගිලන්රථ සේවය හඳුන්වාදෙනකොට විමල් වීරවංශ, ගම්මන්පිල, ජෝනියා හාමුදුරුවරු සහ GMO කාරයෝ උද්ගෝෂණය පවා කරා සුවසැරිය ගිලන්රථ ලංකාවට එපා කියලා. දැන් පේනවා නේද මේ කෑ ගහපු එකෙක්වත් රට ගැනවත් ජනතාව ගැනවත් හිතළා නෙමෙයි උන්ගේ බඩ වඩාගන්න තමයි මේ ඔක්කොම කරන්නේ. මහා ලොකු සිංහල බවුද්ද කියලා තපුලවුට අමෙතියන්ගේ අගමැතිතුමාගේ දරුවෝ ද්‍රවිඩ, මුස්ලිම්, ලංසි සහ සුද්දන් එක්ක කාලා බීලා ක්ලබ් ගිහිල්ලා විතරක් නෙමෙයි සමහරුන් කසාදත් බැඳගෙන සතුටින් සමගියෙන් ඉන්නවා. එත් මෝඩ බයියන්ව ෆෝම් කරලා ජාතිවාදය පතුරලා බොරු කියලා උඹලව කොටවලා උන් බලයට එනවා. උන් ගොඩ උඹලා සදහටම වහල් බයියෝ
අද කාලේ පවුලේ අයවත් ළංවෙන්න බය එකේ වෙන අය ලං වෙයිද?
මේ වගේ අවස්ථාවල ප්‍රයෝජනයට ගන්න PPE සපයා යුතුයි. මම නම් කියන්නේ first aid box තියනවා වගේ සෑම ආයතනයකම PPE තිබිය යුතුයි.
කාලකන්නි දුපත් වැසියෝ , වේසියෝ ඔක්කොම එකයි
දැන්නම් තනිකරම රජයට මඩපුහාර පිට ප්‍රහාර ඵවනවා.ඵ්වාට නම් ඉඩතියන්න දෙන්න හොඳ නෑ.සජිත් අනුර දමිළ ඩයස්පෝරා NGO සංවිධාන ඵකතුවුන ගේමක්.ඕවා SHARE කරන්නවත් ඵපා.
කොයි පාසලකද උදේ රැස්වීමක ලමයෙක් නොවැටී ඉදලා තියෙන්නේ.මඩ මඩ ඕවා තනිකරම මිනිස්සු අවුස්සන්න කරන දේවල්.අපායට අපායට පාරවල් හොය හොය යනවා.
අඩුම ගානේ ෂොපින් බෑග් දෙකක් අතට දාගෙන දරුව උස්සගෙන යන්න බැරි තරම් අකාරුණික දරුවන් නොවදාපු ගුරුවරුත් ඉන්න පාසලුත් නැත්තෙම නෑ
what about ass hole volunteers from commmentors here to each town.
because each town has ass hole commentoers commenting here.
සොයන්නෙ බලන්නෙ නැතිව ගුරැවරැන්ට දොස් කියන්න එපා.ටිකක් හිතල බලන්න මේ වගේ අවස්තාවකදී ගුරැවරයෙකුට ක්‍රියාත්මක වෙන්න කිසිම ආරක්ෂිත උපාංගයක් නැහැ. එහෙම තත්වයක අවධානමක් ගන්න කවුද ඉදිරිපත් වෙන්නෙ?ඒ මිනිස්සුන්ටත් ගෙවල්වල දරැවො වැඩිහිටියෝ ඉන්නවා ඉතින් කොහොමද ඒ මිනිස්සු ඉදිරිපත්වෙන්නෙ