උදේ හා කියා හවස බෑ කියයි.. ලියුමක් යවනවාලු…

August 8, 2022 at 8:32 pm | lanka C news
උදේ හා කියා හවස බෑ කියයි.. ලියුමක් යවනවාලු…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා වන තම පක්ෂයේ යෝජනා ජනාධිපතිවරයාට ලිඛිතව යොමු කරන බව එහෙම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා අද පෙරවරුවේ කියා සිටියේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා සඳහා සහභාගී වන බවයි.

18,878 views

29 Comments to “උදේ හා කියා හවස බෑ කියයි.. ලියුමක් යවනවාලු…”

  1. Know says:

    ඈත පිටිසරබද ඉස්කෝලෙ වලිං කැම්පස් එන අහිංසක ලමයි බිලි බාගෙන ජෙප්පො නඩේ වැඩි කරගන්නව………උංට කැට දීලා හිගා කවුවනවා……එවුවගෙං සීනියර් කාඩර එක කනව , බොනව , බඩු ගහනවා ……අරැං අවුරුදු හතරෙං පස්සෙ කැම්පස් එකෙං එලයට ගිහිං හොදට හම්බුකරගෙන ජෙප්පො හලනවා……ජෙපි චක්කරෙ ඒකයි…හැමදාම ගමේ ඉන්න ගංකබර ටිකක් මුං එක්කල ඉන්නව ..ඒ තමයි සියයට තුන…….මුංගෙ ආයෙ ගතයුතතක් නෑ…….කතාව විතරයි….මමත් හොද ජෙපපෙක්……දැං මතක් වෙනකොටත් හිනා යනව මුංගෙ ලිං මැඩි කතාවලුයි , ලෝකයයි දකිනකොට….

  2. Kadukara Kotiya says:

    Me gobbayo kohe and karannada.. ude ekak hawasa ekak.. kaiyya witharai.. mati mollu set ekak..

  3. සංජිව says:

    මුන්ට ඔනා කාව උලතියලා හරි බලයට එන්න,
    එ කාලෙ මුන් කොටි එක්කත් Deal දාපු පරයො ..
    මුනංංගෙ පස්සෙ ඉන්න කුඩු කාරයොන්ට තමයි ගහන්න ඔනා .. මුන් ආන්ඩුවෙන් පඩි ගන්නෙ නැ..
    උන්ට වියාපාරිකයො උදව් කරනවලු.. එකත් ජරාව කැමක්නෙ මුන් බලයට ආවම උන් තමයි හැදෙන්න බලන් ඉන්නෙ .. මුන්ට වෙඩි තියලා දාන්න තිබුනෙ එ කාලෙම

  4. Renna Ponil says:

    ආසනෙයක් දිනාගන්ඩ බැරි, ළමයෙක් හදාගන්ඩ බැරි මුස්පේන්තු , බටලන්දෙ මිනීමරු, මහ බැංකු හොරත් එක්ක මොන සාකච්චාද බං අනුරෙයො..

  5. විමුක්ති says:

    අනුර, හඳුන් ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ අද දින ජනපති සමඟ සාකච්චාවට පැමිණෙතැයි බොහෝ දෙනෙක් බලාසිටියේය. අනිකුත් උන් මෙන් නොව යම් වෙනස් මුහුණුවරක් ඇති ජවිපෙ මෙම අර්බුධයට සාධනීය ජනහිතකාමී වැඩපිළිවෙලක් යෝජනා කර එය යතාර්තයක් කරගැනීමට හැකි වනු ඇතෙයි යන මතයෙනි. නමුත් බහුතරය ඔවුන් වෙත තැබූ බලාපොරොත්තු සුනු විසුනු කරමින් ඔවුන් ජනපති සමඟ සාකච්චාවට යාමට බිය වී ඇත. ඔවුන් ඔප්පු කර ඇත්තේ අපිට පාලු ගෙවල් වල වලං බිදින්න දක්ෂ වුනාට ප්‍රයෝගික වැඩ පිළිවෙලක් නොමැති බවයි. මෙය රටේ අවාසනාවකි. දැන් පෙනෙන්ට ඇත්තේ රනිල්ට අබියෝග කළහැකි විකල්ප මතධාරීන් කිසිවකුත් මේ පොළොවේ නොමැති බවයි. මින් ඉදිරියට පාලු ගෙවල් වල වලන් බිඳිමින් අපට බලාපොරොත්තු නොදෙන ලෙස ජවිපෙන් කාරුණිකව ඉල්ලාසිටිමු.

  6. Gamini Jayasinghe says:

    JVP only got the big talk but now they have proved that haven’t got any vision or ideas to develop the country. People still cannot forget how they killed so many of our boys and that is why they cannot convince the voters.
    Even 3% is too much for these bunch of idiots.

  7. Sura says:

    මුං හැමදාම කළේ ඕක ම තමයි.

    “කටන් බතල කොල ඉන්දවීම”
    පමණයි මුංගේ පතිපත්තිය වුණේ.

    මතක ඇතිනේ,
    ඇමතිකං ගණනාවක් ම අරං කොරලා තමයි, 03ට බැස්සේ.

  8. PP Gallage says:

    Really jvp proved they can only boasting and no any team work. I dont know why people behind them.its like one fox run behind a goat until fell it testicles.

Main News