උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරයි..

July 18, 2018 at 12:40 pm | lanka C news
උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරයි..

මෙම මස 31 වැනිදා සිට උසස් පෙල උපකාරක පන්ති, සම්මන්ත‍්‍රණ, වැඩමුළු පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුව විසින් තහනම් කර තිබේ.

2018 උසස් පෙල විබාගය මෙම කාල සීමාවේ පැවැත්වීම නිසා මෙම තහනම පනවා ඇත.

ජූලි 31 සිට සැප්තැම්බර 01 වැනිදා දක්වා මෙම තහනම බල පැවැත්වෙයි.

163 views

2 Comments to “උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරයි..”

  1. කිරි අප්පොච්චි says:

    බර තියෙන, ගෙදරට ගෙනල්ල පොවන උන්ට?

  2. sara says:

    වෙසක් එකට තොරන් තහනම් දැන් උපකාරක පන්ති තහනම් අනේ මන්ද මේ හුටන්ලා මොනවා කරනවද කියල.

Main News