උපන් ගමන් නිවුන් දරුවන් තේ පදුරක් යට වල දමා මව කොලඹට පනී…

March 7, 2020 at 12:00 pm | lanka C news
උපන් ගමන් නිවුන් දරුවන් තේ පදුරක් යට වල දමා මව කොලඹට පනී…

නිවුන් දරුවන් දෙදෙනකු බිහි කරන ලද මවක් ඔවුන් ඉපදී පැය කිහිපයක් ඇතුළත තේ පඳුරක් යට වළ දමා ඇති බව පොලිසිය සඳහන් කරයි.

නුවරඑළිය වතු යායක මෙසේ දරු දෙදෙනා වල දමා එම මව කොළඹට පැන ගොස් විවිධ රාජකාරිවල නියැලී සිට ඇත.

මෙම අපරාධය කර දින 18කට පසු පොලීසිය විසින් ඊයේ එම මව අත්අඩංගුවට ගෙන ඇත.

දරු දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

16,027 Viewers

One Comment to “උපන් ගමන් නිවුන් දරුවන් තේ පදුරක් යට වල දමා මව කොලඹට පනී…”

  1. Saibal says:

    Sick !!

Main News