උපරිම වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට සූදානම්.. GMOA ඉල්ලීම් කිහිපයක් ඉල්ලයි..

April 30, 2020 at 10:40 am | lanka C news
උපරිම වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට සූදානම්.. GMOA ඉල්ලීම් කිහිපයක් ඉල්ලයි..

කොරෝනා පාලනය කිරීමේ යෙදී සිටින වෛද්‍යවරුන් හා ඉදිරිපෙළ වෘත්තිකයන්ගේ සුරක්ෂිතභාවය සහතික කිරීමට කටයුතු නොකරන්නේ නම් ඊට විරුද්දව උපරිම ක‍්‍රියාමාර්ගය ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

420 views

72 Comments to “උපරිම වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට සූදානම්.. GMOA ඉල්ලීම් කිහිපයක් ඉල්ලයි..”

  1. Swadhi says:

    Moota panna panna gahanna thiyenne. Thanikara agenda eka withrai munta thiyenne. Me wage welawaka botu hethu hadala strike karannae Covid thawa pathuranna.

    Minisune munta neleemata kaalaya elamba etha. curuwenna goma

  2. GM says:

    ඕකට තමයි මෙච්චර කල් මාන බැලුවේ ..

  3. Dikan says:

    Mewunuth harima waathayak welawakata….

  4. Nadeeka says:

    Aurora you are correct.

  5. Chaminda says:

    Kadakappal veda karala gam valata awama mesarenam minissu eyala gana balaganiiiiiiiii

  6. චමිල says:

    GMOA එකත් දැන් සජිත් වගේ මාධ්‍ය නිවේදන දෙන්න පටන් අරන්. නිකන් එක දාගන්න කලින් කියනවා වගේ.

  7. Nihal says:

    GMOA is becoming another JVP. Learning from public money and exploiting the profession for personal gains and favors.

  8. Saku says:

    GMOA රටෙ කුජිත වෙන්න යන්නෙ. මස් රාත්තල ඉල්ලන්ව වගෙ .

    මිනිස්සු න් අතර තිබු හොඳ නම නෙති කරනව මුන්. කොරොනා රොගින් සදහා බෙහෙත් දෙන දොස්තර මහතුන් මොවුන් සල්ලි වලට විකුණා රටෙ කුජිත වෙන්න යන්නෙ

  9. Priyantha says:

    රට වෙනුවෙන් කරන කැපකිරීම් අගය කරමි…සෞඛ්‍ය සේවකයන් මෙන්ම ආරක්ෂක අංශ වල සාමාජිකයන්ද…ගුාම නිලධාරීන්..සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ද…සංවර්ධන නිලධාරීන්ද..ගොවිනියාමකයින්ද අනාරක්ෂිතය..ඒ පිලිබදවද අවධානය යොමු කරන්න..

  10. බාලි 6 යි says:

    මුන් රාජිතය එක්ක සෙට් වෙලා නැක්සලයිට කුමණ්තනයකට අර අඳිනවා වගේ . මොහුව වහාම අත් අඩංගුවට ගෙන විමර්ෂණයක් කල යුතුයි

Main News