උපරිම වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට සූදානම්.. GMOA ඉල්ලීම් කිහිපයක් ඉල්ලයි..

April 30, 2020 at 10:40 am | lanka C news
උපරිම වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට සූදානම්.. GMOA ඉල්ලීම් කිහිපයක් ඉල්ලයි..

කොරෝනා පාලනය කිරීමේ යෙදී සිටින වෛද්‍යවරුන් හා ඉදිරිපෙළ වෘත්තිකයන්ගේ සුරක්ෂිතභාවය සහතික කිරීමට කටයුතු නොකරන්නේ නම් ඊට විරුද්දව උපරිම ක‍්‍රියාමාර්ගය ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

378 views

72 Comments to “උපරිම වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට සූදානම්.. GMOA ඉල්ලීම් කිහිපයක් ඉල්ලයි..”

  1. හිටං says:

    ඉල්ලන දෙයක් දෙමු නේද ? වෙලාවෙ හැටියට වෙන මක්කරන්නද? පරණ පුරුද්දට ස්ට්‍රයික් එහෙම කළොත් ?

  2. Rasika says:

    මෙම ඉල්ලීම් කිසිවක් අසාධාරණ නැත. සෞක්‍ය සේවයේ සහ හමුදා නිලධාරීන් වෙනුවෙන් මෙය ඉල්ලා ඇත . කමෙන්ට් කරන අය හෙඩ්ලයින් එක විතරක් නොබලා ලියුමම කියවා කමෙන්ට් කරන්න

    • damian says:

      අනේ ළමයෝ මේ අය අනුන් වෙනුවෙන් නටන අය නොවේ. මේ වෘත්තීය සමිතියෙ බලය අල්ලන් ඉන්න අය එදා ඉඳල කරන්නේ වෙන ගේමක්. මේවා හොඳයි බබාල රවට්ටන්න​.
      මේ අයගේ කැරැට්ටුව දන්න මහජනතාව රවට්ටන්න මේ දෙතුන් දෙනාට බෑ.

      • Kevin says:

        මේ කියන දේවල් අනිවාර්යයෙන්ම දෙන්න ඔන.. ඉල්ලන ඉල්ලිම් ටිකයි රෝහල් වල ඉන්න අයගෙනුයි හොයලා බැලුවොත් ඒක සාධාරණ ඉල්ලිම්.
        අනිත් කන්ඩායම තමා පොලීසිය. ඔවුන් ගැන මීට වඩා සොයා බැලියයුතුයි.

  3. Gorilla says:

    මෙයාලගේ රැගිල්ලට මේ ආන්ඩුවෙන්වත් බේතක් හම්බ වෙනවනම් හොදයි. මුන් මුලින්ම සයිටම් එකට කෙලවල රටේ මුදල් පිටරටට ඇදිල යන්න දුන්නා, මුංගෙ එවුන්ට විතරක් අද්‍යාපනය ලබන්න දීල අනික් හැම එකටම අකුල්හෙලීම මුන්ගේ ජරා අවජාතක ගතියයි. සෞඛ්‍ය සේවයේ වෙනත් වුර්තිකයන්ගේ අයිතීන්ට පහරගසමින් මුං විතරක් මුදුනා වෙන එක තමා මුන්ගේ එකම ඔනැකම. මේරට සංවර්දනයට ප්‍රදානම බාදක වලින් එකක් මුං කියල අදුනගන්න රජයට පුලුවන් වෙන්න ඔනේ.

  4. Kalana says:

    Mokkuda me aanduwe weda karanne? Eththatama aadhaara horaa kanawada?

  5. බන්ඩා says:

    ගොමා ල කරන්නෙ තනිකරම දේසපාලනයක් බව පැහැදිලිව පෙනෙනවා. ගොමා ලට ඕනෑ කොරෝනා මර්දන මෙහෙයුම තමන් අතට අරගෙන ආණ්ඩුව නටවන්නය්.

  6. sarath says:

    we need to produce more doctors from Kothalawala Defense academy. Simply we need Military Doctors. GMOA doctors will try to avoid patients if the is becoming worse. They try to get away. They are selfish. do not willing to sacrifice their lives for innocent patients. IF you goto Italy, UK and europe many doctors died due to their massive exposure to Covid19 by treating patients. හොදට මතක තිය ගන්න අපේ අයගේ නියම හැටි පෙනෙන්නේ අපේ අවාසනාවට කොරෝන වැඩි වෙලා වසංගත තත්වයක් අවොත් තමයි. නියම වෛද්‍යවරු කවුද කියල එතකොට තේරෙයි. පන ගියත් මිනිස්සු රකින දොස්තරලා ගොඩක් අපිටත් ඉන්නවා.

  7. GOMa tactics says:

    මේ ඉල්ලීම් අමුතු දේවල් නොවේ. කොහොමත් කරන්න ඕන දේවල්.
    දැනටත් හැකි පමණ කෙරීගෙන යනවා.

    මේ අය දිගටම කරන්නේ කලින් නිවුස් අරන් තමන් ඉල්ලුවා ඒ නිසා රජය කරනව කියා පෙන්වීම​.

  8. Jharita says:

    GomA සබාපතිට සවුක්ක අමාතංශයෙ ලේකම් කම ඉල්ලපු වෙලාවෙ දුන්න නම් මේ කිසි කරදරයක් නෑනේ. පූස් පැටව් වගේ ඉන්නවා.
    දැන් ඉතින් හොඳ වැඩේ. කාල වරෙන් .

  9. සමන්ත says:

    මතකනේද කොරෝනා එන්නත් කලින් ඉල්ලීම ඉදිරිපත් කරපු ලස්සන. පුලුවන් තරම් බැලුවා ලබන සතියේ උපරිමයට ලගා වෙනවා කිය කියා මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න. ඒත් ඒක හරි ගියේ නෑ. දැන් වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්නවා ලු. රෝහල් වල ප්‍රශ්න ඇත්නම් ඒවා ඒ ඒ රෝහල් වල අධ්‍යක්ෂ එක්ක සාකච්ඡා කරලා විසදා ගත යුතුයි. නැති මේ වගේ රෝගින් ඇපයට තියන වෘත්තීය සමිති නෙමේ කල යුත්තේ. දැන් ජනාධිපති සිරිසේන නොව නන්දසේන බව තව ටික දවසකින් මේ ගොමා නඩේට තේරුම් ගන්න පුලුවන් වෙයි.

  10. Ferna says:

    This is too much

Main News