උපවාසකාර හිමියන් නිදහස් චතුරස‍්‍රයේම අපවත් කරවන්න සැලසුමක්.. උපවාසය අතහරින්න සුමංගල හිමි දැඩි උත්සාහයක…

November 12, 2019 at 3:00 pm | lanka C news
උපවාසකාර හිමියන් නිදහස් චතුරස‍්‍රයේම අපවත් කරවන්න සැලසුමක්.. උපවාසය අතහරින්න සුමංගල හිමි දැඩි උත්සාහයක…

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍රෙය් උපවාසයක් ආරම්භ කර සිටින ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් තව දුරටත් උපවාසය පවත්වාගෙන යා නොහැකි බව පවසමින් සිටින බව වාර්තා වේ.

නමුත් ඒ සඳහා දැඩි විරෝධතාවයක් එම උපවාසය මෙහෙයවන්නන් විසින් සිදු කරමින් ඇති බව එම හිමියන්ට සමීප හිමිවරුන් විසින් සඳහන් කළහ.

කෙසේ වෙතත් මේ උපවාසය සම්බන්ධයෙන් ගෝටාභට රාජපක්ෂ මහතා හා ඔහුගේ පාර්ශ්වයේ කිසිවෙකුගෙන් උන්වහන්සේට ප්‍රතිචාරයක් මේ වන තෙක් දක්වා නැති අතර ඉදිරියේදී ද කිසිදු තැකීමක් නොකරනු ඇති බවද වාර්තා වෙයි.

මේ තත්ත්වය මත උන්වහන්සේ අපවත් වන තෙක්ම එම ස්ථානයේ රඳවා තැබීමට බලවත් උත්සාහයක් ගැනීමට උපවාසයෙන් මෙහෙයවන සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් විසින් කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ඇත.

මේ අතර මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් කියා සිටියේ මෙම උපවාසයේ යෙදෙන හිමියන් පැවිදි දිවියට ඇතුළු වී ඇත්තේ දැනට මාස හයකට පෙර බවත් උන්වහන්සේ අඩුම තරමේ උපසම්පදා භික්ෂුවක්වත් නොවන සාමනේර හිමිනමක් බවත්ය.

0 views

20 Comments to “උපවාසකාර හිමියන් නිදහස් චතුරස‍්‍රයේම අපවත් කරවන්න සැලසුමක්.. උපවාසය අතහරින්න සුමංගල හිමි දැඩි උත්සාහයක…”

  1. Ratawasiya says:

    me hamuduruwanta thiyenne nagitala yannai unta bayawenne mokatada. hondawade anunge lanu lanawata

  2. දප්පුල says:

    වෙල්ගමට හරි විජිත මුනි සොයිසාට ටික දිනක වසන් වෙන්ඩ
    කියල, පොහොට්ටුවෙන් අතුරු දහන් කලා කියල කියන්ඩත් පුලුවන්!

  3. gamarala says:

    මෙය මානව හිමිකම් උල්ලංගන කිරීමක් මෙයට උපකාර කල සියලු දෙනා සිර ගත කල යුතුය,

  4. MD says:

    MACO KOHIDA?Pradana apekshakayakuta mada gasimak.Adikarana teenduwak dee ati awastawaka meya adikaranayata apahasa kereemak.oluwatama tiyanna kiyapu kena nididä.

  5. Audit Superintendent says:

    This misguided monk must be protected at any cost.
    If UNP mercenaries harmed his life, the country will once again go to unnecessary chaos!
    And the Patriotic people of Sri Lanka will not be able to celebrate the upcoming historic victory wholeheartedly.

  6. Anoosh says:

    Gota should produce his original documents if he is a real citizen of SL. Why such delay????????? because he is still a American Puravasi. Court should take immediate action regarding this.

  7. RAJIIIU says:

    jAYA VEEEYWA OHMAMA WALAKAJJJA GHAPAN…
    NATINAM upawaaasaya ewathwa upawaaasa korannna paylambu kattiya gana maaadaya ta helikarau.

  8. Gonsun says:

    Budunge kaleth, Devadaththaya harthal dala, godak kadagena giya.
    Pasuwa polowe loku walakata wetila elo giya.
    Me Gana Thatta Kudacharya sivru dagath minihatai, welemedage kasippuma Japalana isthreeveeera yath yanne Avichi Hell ekatai.
    Bay Bye Babas, me from USA

Main News