යුද හමුදාව කිලිනොච්චි පරවිපන්ජාන් කදවුරත් අකුලති… ඉඩම් බාර දෙති..
February 28, 2017 at 2:10 pm | lanka C news
යුද හමුදාව විසින් කිලිනොච්චිය පරවිපන්ජාන්හි පවත්වගෙන ගිය යුද හමුදා කදවුර යටතේ තිබූ ඉඩම් කොටසත් කිලිනොච්චිය දිස්ත්රික් ලේකම් කාර්යාලයට බාර දී තිබේ.
මෙම කදවුර ඉවත් කර ඉඩම් ඉල්ලා එහි දින කිහිපයක් පැවති උපවාසයෙන් අනතුරුව මෙසේ හමුදා කදවුරෙන් කොටසක් ඉවත් කර ඇත.